මම මගේ කැබින් එක දිහාට හෙමින් හෙමින් ඇවිදන් ගියේ අද නම් මේ හොරේ අල්ලා ගන්නවාමයී කියලා හිතාන. මම මගේ කැබින් එකට ඇතුලට යනවත් එක්කම දකින්න පුලුවන් උනේ කලූ ලෝගුවක් දා ගත්ත කෙනෙක් මගෙ කැබින් එකේ ඉන්නවා කියලා. ඉන්න අදම මේක විසද ගන්න ඕන කියලා හිතලා. එයා අදත් මගේ කාමරේ ජනේලයෙන් පනින්න යනවාත් එක්කම මම මගේ වම් අතින් එයාගේ අතක් තදින් අල්ලා ගත්තා. ආත් එක්කම මගේ දකුනූ අත තවත් කවුරු හරී අල්ලා ගන්නවා කියලා දැනුනා. ඒත් ඒක්කම ලොකූ එලියක් දැක්කා කියලා විතරයී මට මතක
.....
එ එලිය නැතී වෙලා යනවාත් එක්කම මට දැනුනේ මගේ බඩ ඇතුලෙන් ලොකූ දැගලිල්ලක්. වෙලාවට තාම රෑට කාල නෑ මුකුත් තාම. මම ටික ටික ඇස් ඇරලා බැලුවා. අපී හිටියේ රත්තරන් පාට වලින් දිලීසෙන ලොකූ මාලීගාවක. ගොඩාක් තුනියට වියපූ රත්තරන් , රිදී පාට වගේ පාට වල තිර රෙදී එල්ලලා.
" ජැක්ස් අපී මේ කොහේද ඉන්නේ "
මගේ පිටීපස්සේන් ඇහුන ඒ කටහඩට පුදුම වෙලා මම පිටිපස්සහා බැලුවා. මට දකින්න පුලුවන් උනේ පුදුමෙන් ලොකූ උන ඇස් එක්ක ඉන්න alisa.
" alisa ඔයා... ඔයා... කොමද... ? "
මට කතාව ඉවර කර ගන්න හම්බ උනේ නෑ අපී ඉස්සරහට රාජකීය ඇදුමෙන් සැරසුනූ පිරිසක් ආවා. එයාලා අඩී 6 විතර උසයී. මාර විදිහට දිලිසෙනවා. ටිකක් දිග කන් තමා එයාලාට තියෙන්නේ. රජතුමා කියලා හිතන්න පුලුවන් කෙනා එයාගේ අගබිසවයී තව පුරෝහිතවරු ටිකකුයී , සෙබලූ ටිකකුයී පිරිවරගෙන ඉන්නවා. ඒ ගොල්ලෝන්ට ගොඩාක් දිග ක්‍රීම් පාටට හුරූ කොන්ඩයක් තියනවා. ඒ ගොල්ලෝ අස්සේ මගේ කාමරේ හැමදාම මල් තියලා යන කලූ ලෝගුවක් ඇදන් හිටිය කෙනත් හිටියා
" ජැක්ස්, මෙයාලාගේ පෙනුම high elf ලා වගේ නේ "
Alisa මට විතරක් ඇහෙන්න හිමීට කීවා
" ඉතින් පර්සී අදුන ගන්න ලැබීම සතුටක් "
එතන හිටපූ පුරෝහිත කෙනෙක් කීවා.
" පර්සී .... ඒත් මම පර්සී නෙමෙයි . මම ජැක්ස් ... "
" ජැක්ස්... "
කියල මගෙ නම කියන ගමන් ඒ ගොල්ලෝ එක පාරටම කලබල වෙලා වගේ මුනට මූන බලා ගත්තා.
YOU ARE READING
Power Of the magic
Fanfictionහදවත දෙතැනක දෝලනය වන විට... කා හට දෙම් දෝ මා මගේ හදවත... නොසිතූ ජීවීතයක නවමූ ෆැන්ටසියක තව දුරටත් සිරවුනූ මගේ දිවීය කෙලෙස අවසන් වෙ දැ'යී තවම මා මගම බලමී... ❤🔮 1st book : the invisible world ©කතෲ අවසරයකින් තොරව කතාව උපුටා ගැනීම තහනම්