Episode 19

13 3 0
                                    

2 ක් විතර තිබ්බ නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ පටන් ගත්තා. ඉතින් එදා ඉදන් තමා අලීසා අපේ ඉස්කෝලේට එන්න පටන් ගත්තෙ. ඉතින් මන් හිටපූ line එකෙ හිස් මේසයක් තියනව නෙ එතන ත්මා එයා වාඩී උනේ

.....

" ෆු... "

Coach ගේ කරේ එල්ලලා තිබ්බ විසිල් එකත් එක්ක අපී play කර කර හිටපූ foot ball match එක ඉවර උන. Gall 2-1 ක් විදිහට අපේ ඉස්කෝලේ දිනුවා. මන් තම අන්තිම් මොහොතේ gall එක ගත්තේ.

Match එක අපේ ඉස්කෝලේ තිබ්බ නිසා අපෙ ඉස්කෝලේ ඔක්කොම වගේ ලමයී ඇවිල්ලා හිටියා match එක බලන්න. කට්ටියගෙ සුබ පැතුම් මැද මාත් ඉතින් match එක ඉවර උන ගමන් ground එකෙන් එලියට ආවා.

ඉතින් මම අපේ set එක ලගට ගියාම එයාලාගෙනුත් සුබ පැතුම් ලැබුනා මට

" මේ ඇමැන්ඩා . අන්න එඩ්වර්ඩ් මේ පැත්තට එනවා මෙතනින් යන් ඉක්මනට "

ඇමැන්ඩා බෙල්ල දික් කර කරහැම තැනම බලන ගමන් කීවා .

" ඔයා කොට නිසා පේන්නේ නෑ එන්න යන්න "

කියන ගමන් ජොනතනුයී එතනුයී ඇමැන්ඩා ව එතනින් එක්ක ගියා.
" අලීසා ඔයට පුලුවන් ද අපේ geo project එක ට උදව් කරන්න පොඩී දෙයක් තියනවා දැන ගන්න "

නෝවා කීවා

" මේ දැන්ම "

' ඕ.... ඒක හෙට බාර දෙන්න ඔන. අකුනූ ගැන තමා දැන ගන්න ඕන "

ට්‍රෙවින් කීවා.

" ඒත්.. ඒත්... "

කියලා අලීසා කතා කරන්න හදනකොටම අර දෙන්නා අලිසාව එක්ක ගිහින් ඉවරයී

" ඒ මොකද උනේ "

" මට පොඩී දෙයක් ඔයා එක්ක කතා කරන්න ඕන එකයී එයාලා එම කලේ "

" ඒ මොකක්ද ? "

" එන්නකෝ යන ගමන් කියන්නම් "
ලීයම් grund එකේන් එලියට යන ගමන් කතා කරන්න පටන් ගත්තා 

" මම කෙලින්ම කතාවට බහින්නම් කෝ. ඔයා අලීසා ටද ඇමැන්ඩා ටද කැමතී . "

ලීයම් කතාව පටන් ගත්තා.

" මොකක්ද "

" මම හිතන්නේ මම අහපූ දේ ඔයාට ඇහුනා වගේම තේරුනා "

Power Of the magicWhere stories live. Discover now