ලොකුවට අකුනූ ගගහා වහිනවා. මුලූ නිව්යොර්ක් නුවරම ලොකූ කුනාටුවකින් වැහිලා ගිහින් එ කුනාටුවකින් වැහිලා ගිහින්. ඒ කුනාටුවට වැටෙන ගනකම් වැහී බින්දූ මගේ කාමරේ ජනේලයට වදින්නේ හරියට ගල් ගහන්නා වගේ
" ජැක්ස් ..... "
" ජැක්ස් ..... "
එක පාරටම මට ගොරෝසූ කටහඩකින් කතා කරනවා ඇහුනා. හුලගේ සද්දේ වෙන්න ඇතී කියලා හිතලා මම ආපාහූ නිදා ගන්න මගේ බෙඩ්ශීට් එක්න් මගේ මුලූ ඇගම වහා ගත්තා. ඒත් ආයම ආයම මට ඒ කටහඩින් කතා කරනවා ඇහෙනවා. ඉතින් මම පොරවන් හිටපූ බෙඩ්ශිට් එකත් අයින් කරලා නැගිට්ටා. ඒ කටහඩ ඇහෙන්නේ පහල තට්ටුවෙන්. මම ඉතින් හිමීට අඩිය තිය තිය පහල තට්ටුව ට බැස්සා. මම වටපිට බැලුවා. මට ඒ කටහඩ ඇහෙන්නේ කුස්සිය දිහායින් මම ඒ දිහාට ඇවිදගෙන ගිහින් බලනකොට දකින්න පුලුවන් උනේ ලොකූ කලුපාට කුහරයක් පොලොවේ බිම හැඉලා තියනවා කියලා.
ඒ කුහරය ඇතුලෙන් තමා ඒ කටහඩ ඇහෙන්නේ.
" මේක ඇතුලට එන්න. මගේ කටහඩ අනුගමනය කරන්න "
මම ඉතින් උමග ඇතුලට ගියා. උමග ගොඩාක් කලුවරයී. මම ඇතුලට ඇතුලට යන්න පටන් ගත්තා. එක පාරටම මගේ කකුල පැටලිලා වැටෙන්න පටන් ගත්තා. මම කෙලින්ම ගිහින් නතර උනේ උමග පතුලේ. එලියේ කොච්චර වහිනවා උනත් මෙතන මාර රස්නයක් තියෙන්නේ.
" මගේ කටහඩ දිගේ එන්න "
" තමුන් කව්ද කියනවා "මම ඇහැව්වා.
" ශ්... ශ්... ප්රශ්න අහන්න තහනම්. මගේ පස්සෙන් එන්න. "
මන් ඉතින් කටහඩ ඇහෙන දිහාට ඇවිදන් ගියා. හැම තැනම ඔලූ තුනේ යම බල්ලෝ . තව අමුතු විදිහේ රාක්ශයෝ . ඒත් එයාලා හැමෝම හැසිරෙන්නේ මාව දැක්කේ නෑ වගේ. තව තැනක ලොකූ ලෝදිය ගගක් ගලාන යනවා. මම අන්තිමයම්ට ලොකූ ගගක් ලග නතර උනා
"Styx ගන්ගාව "
ඒ කටහඩ කීවා.
" ඔයාට පහර දෙන්න අමාරූ තැනක් හිතා ගන්න "
ඒ කටහඩ ආපාහූ කීවා.
" මොකක්ද "
" ඔයා ඔයාගේ ඇගේ එක තැනක් හිතා ගන්න. හැබැයී ලේසියෙන් කාටවත් පහර දෙන්න බැරී තැනක්. මොකද සදාකාලික වම එක ඔයාගේ දුර්වල තැනක් වේවී "
YOU ARE READING
Power Of the magic
Fanfictionහදවත දෙතැනක දෝලනය වන විට... කා හට දෙම් දෝ මා මගේ හදවත... නොසිතූ ජීවීතයක නවමූ ෆැන්ටසියක තව දුරටත් සිරවුනූ මගේ දිවීය කෙලෙස අවසන් වෙ දැ'යී තවම මා මගම බලමී... ❤🔮 1st book : the invisible world ©කතෲ අවසරයකින් තොරව කතාව උපුටා ගැනීම තහනම්