Chapter 06

13 3 0
                                    

ඔය ගැන කල්පනා කර කර ඉද්දීම මට නින්ද ගිහින්.උදේම ඇවිල්ලා ආරක්ශකයො වාගයක් ඇවිල්ලා ඇහැරෙව්වා මාව. ඉලගට නාන තැන පෙන්වලා elf ඇදුම් ටිකක් දුන්නා ඇදගන්න

" ඔයාලට මෙහේ ඉන්නකම් අපේ ඇදුම් තමා අදින්න වෙන්නේ "

මායී alisa යී උදේ කෑම ගන්න කෑම කාමරයට ගියා. ඉතින් නිශ්ශබ්දව ම කෑම අරන් ඉවර උනාට පස්සේ අයීවී ආවා එතනට.

" කෝ මාත් එක්ක එන්න.. මම ඔයාලාට හැම දෙයක් ම කියන්නම් "

කියලා අයිවී මගේ අතකුත් අල්ලන් මාව මාලිගාවේ උඩ කුලුනකට එක්ක යන්න ගත්තා. එක දැක්ක ගමන් alisa ගේ මුන වෙනස් වෙනවා මම ලාවට දැක්කා

අයිවී නතර වෙලා තාම කෑම මේසේ ලග නතර වෙලා හිටපූ alisa දිහා බලන ගමන් කීවා..ඉතින් alisa ත් අපී පස්සෙන් ම ආවා.

අපිව එක්කන් ආව කුලුනට ඒ හැම තැනම පේනවා. මුලූ මාලිගාවම හදලා තියෙන්නේ සුදු පාට තිරිවානා ගල් වලින්..

" මේ තියෙන්නේ අපේ රාජධානිය gondalin. මේක මේ තියෙන්නෙ ට්‍රම්ලොඩොන් නිම්නයේ "
" ඒ කියන්නේ මේක elf town එකක් නේද ? ඒත් මේක විනාශ උනා නේ "

මම ඇතිනා කැබින් එකේ තුබ්බ පොතක මේ නගරය ගැන කියවලා තියනවා. ඒ මතකෙන් තම මම ඒක ඇහැවුවේ

" ඔව් ඔව් ඔය කියන දේ හරී. ඒත් මන් කියන දේත් අහන්නකෝ.මේ රජ්‍ය සියවස් 4 ක් ඒ කියන්නේ අවුරුදූ 400 ක් තිබ්බා. මෙග්ලින් කියන කෙනා මොර්ගොන්ට නගරේ පාවා දීපූ නිසා මේ රාජධානිය බිද වැටුනා. හැබැයී අපේ සීයා ආයම මේ රාජ්‍ය හැදුවා. ඒත් දැන් ආයම dark elf ලාගෙන් අපට ආක්‍රමණය ක් එන්න යන්නේ ඉතින් අපට ඒකෙන් බේරෙන්න ඔයාලාගේ උදව් ඕන "

" ඉතින් ඇයී ඒකට අපී දෙන්නවම තෝර ගත්තේ ".

" ඇත්තටම පුරෝහිත අපේ තාත්තා ට කීවේ පර්සී , ඇනබෙත් දෙන්නාව තෝර ගමූ කියලා. අපිට එයාලාගේ වීරකම් ආරන්චී උනා. ඔය ක්‍රෝනොස් ව පරාද කරපූ විදිහ එම . ඒත් ... මට කැබින් දෙක මාරූ වෙලා. මොකද ඔයාගේ හොදම යාලුවාත් ගෑනූ ලමයෙක්. ඒ වගේම ග්‍රොවර් හිටියෙත් ඔයාලා දෙන්න එක්ක. ඉතින් මම හිතුවේ ඔයා තමා පර්සී කියලා. ඉතින් එකයී හැමදාම ඔයාලාගේ කාමරෙන් මල් පොකුරූ තිබ්බේ

Power Of the magicWhere stories live. Discover now