Chapter 14

13 3 0
                                    

"ඔව් ඔව්... ඔයාලාගේම සෙටෙකේ කෙනෙක් වෙන්න ඇතී තම. පේන්නේ නැද්ද තියන ආඩම්බර කම "

එඩ්වර්ඩ් කෑ ගහලා කීවා. ඒත් මන් ඒක ගනන් නොගෙන ඇමැන්ඩා ව එයාගේ අතින් අල්ලාගෙන ඇදන් ගියා. මම අඩී 6ක් උසයී ඇමැන්ඩා අඩී 5 ක් විතර ඇතී. ඉතින් එයාට මගේ වෙගෙන් එන්න දුවන්න උනා. ඉතින් මට මතක් උනේ ස්කූබී ඩූ කර්ටූන් එකේ වෙල්මා පොඩී කාඒ ඇවිදපූ විදිහ. තාම ඇමැන්ඩා එයාගේ ඇඩිල්ල නතර කරලා නෑ. කොරිඩෝවේ දෙපැත්ත ඉන්න ලමයී පුදූඋමෙන් අපී දිහා බලන් ඉන්නව. ඒත් මම ඇමැන්ඩා ගේ අත අතෑරීයේ පන්තියලගට ආවාට පස්සේ

" ඔය ඇඩිල්ල නතර කර ගන්නවා "

එකේන් ඇමැන්ඩා ගේ ඇඩිල්ල වැඩී උන එක උනේ

මම මේ පාර හිමීට කීවා. මේ පාර නම් ඇඩිල්ල ටිකකට නතර උනා.

" මතක තියා ගන්න. මින් පස්සේ කොහේ හරී යනකොට තනියම යන්න තහනම් . අපී 6 දෙනාගෙන් එක්කනෙක් එක්ක හරී යන්න ඕන. ඒතන් ඔයා ව ඉස්කෝලෙට එද්දීයී හෙදර යද්දීයී ඔයාව එක්ක යයී. ආ ගන්න අරගෙන නහය පිහා ගන්න "

කියලා මම මගේ සාක්කුවේ තිබ්බ තඩී ලේන්සුවක් ඇමැන්ඩා අතට දීලා පන්තිය ඇතුලට ආවා. මාත් එක්කම නොවායී ලියමුයීත් ඇතුල්ට ආවා. ට්‍ර්විනුයී , ඒතනුයී ජොනතන් එනකම් එලියෙ නතර උනා. ඇමැන්ඩා ත් තාම පන්තියේ එලියේ.

" ඒ මොකක්ද ඔයා කලේ ජැක්ස් අර අතින් ඇදන් එන සිද්දිය සැලැස්මේ තිබ්බේ නෑ නේ. "

" අනේ මන්ද ඒ. ඒක එක පාරටම උනේ. "

ඒ අතින් ඇදන් එන තැන ඉඅන් ටික මට ඉබේටමයී උනේ. මට හිතුනේ මොන දේ උනත් මට විතරයී එයාට එම කරන්න පුලුවන් කියන හැගීමක්

.....

අද 3 rd period එක free. ඉතින් මන් ගිටාර් එකත් ගෙනල්ලා තිබ්බ නිසා සින්දුවක් කියන්න කියලා ලමයින් ගෙන් කරදරේ. ඉතින් මම ගිටාර් එකත් අරන් සින්දුවක් කියන්න පටන් ගත්තා

Why is there so much faking under the Sun?

Everyone I see makes me just wanna run
Can't buy me loving
Can't buy me loving, la-la-la
Can't buy me loving
Me loving, me loving
Can't buy me loving
Can't buy me loving, la-la-la
Can't buy me loving

Me loving
Every time you say "I do"
And I just can't stop all the thoughts that cross my mind

What if I don't give you?
What you're craving for, would you leave me behind?
Life is full of treachery and pain
You're only in for the money, in love with my money
And leave me behind
Why is there so much faking under the Sun?

Power Of the magicWhere stories live. Discover now