...
දැන් හෙට උදේම පුහුනූ වීම් පටන් ගන්න නිසා ඇග එම හොදන් එහෙම්ම මම ඇදට වැටුනා
අද එතැන් සිට
.........මම ඉතින් උදේ පාන්දරම කෑම කාලා මූන එම හොදගෙන එම පලවෙනී පාඩමට යන්න ලෑස්තිය වුණා. ඒ වෙනකොටත් හැම ළමයෙක්ම පුහුණුවීම් කරන තැනට ඇවිල්ලා පුහුණුවීම් පටන් අරගෙනයි තිබුණේ. මම එතනට යනවත් එක්කම
" එන්න මේ පැත්තට "
කියලා කයීරොන් මාව දිග මේසයක් ලගට මාව එක්කගෙන ගියා. එතනට මේ වෙනකොට alisa ත් ඇවිල්ලා හිටියේ. ඒ මේසෙ උඩ පලීහවල් තව කඩු ටිකක් තියලා තිබුණා. එතන එහා පැත්තේ හෙලී ටිකක් තියලා තිබුණා තවත් තැනක දුනූයී ඊතලයී තියලා තිබුණා.
" හරි දැන් ඔයාලා ඔයාල හොදට අහගන්න. අපි දැන් මුලින්ම ආයුධ හසුරවන විදිය ඉගෙනගමු. ජැක්ස් ඔයාට ඔයාගේ අම්මගෙ ආයුධ කැදවන්න පුළුවන් තමා ඒත් ඒක හදිසි අවශ්‍යතාවයකදී විතරක් කරන්න මතක තියාගන්න. අපි දැන් මෙතන තියන ආයුධ තෝර ගන්න කලින් මෙන්න මෙතන තියෙන හිස්වැසුම් වලින් ඔයාලා දෙන්නට ගැලපෙන දෙකක් තෝරගන්න දැන් පලිහයකුයි කඩුවකුයී තෝරාගන්න "
" අන්න හරි දැන් ඒ පාර මේ විදිහට පලිහෙන් වලක්වන්න.... අන්න හරි.... ඔහොම තමා.... දැන් ඔයා පහර දෙන්න හරි ... ඔහොම තමා.... "
මම කඩුවයි පලීහයි පාවිච්චි කරන විදිය පැය භාගයක් වගේ ඇතුලත ඉගෙන ගත්තා. ඉතින් පැය එක හමාරක විතර පුහුණුවකින් පස්සේ කැම්ප් එකට ගිහින් නාලා කරලා ලෑස්ති වෙලා ආවෙ අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න.දෙන්න දෙන්න වාඩි වෙන්න ලෑස්ති කරල පන්තිය තිබුනේ ඉතින් පන්තියට පරක්කූ වෙලා ආව alisaට වාඩි වෙන්න වුනේ මගේ එහා පැත්තේ තිබුණු තැන. මොනවා නැති වුණත් කියන්න ඕන එ ලමයා නම් මේ වෙනකම් කාත් එක්කවත් කතා කරනවා තියා හිනා වෙනවා වත් මම නම් දැකලා නෑ. මේ වෙනකම් එයා තනියම තමා කැබින් එකේ ඉන්නේත්.
කෝම හරි දවල් කෑමට කලිනුයී, හවසයී ග්‍රික ඉතීහාසයේ ලොකූ පාඩමකට පස්සේ හවස් වරූව අපට free. ඉතින් හැමෝම තම තමන් ගේ වැඩ වල. අපට කැම්ප් එකේ අයීනේ තියන පයින් ගහෙන් එහාට යන්න එපා කියලා තිබ්බේ. මට ඈතටම පෙනුනා ඒ පයින් ගහ ලග කවුරූ හරී ඉන්නවා. ඒ ලගට යනකොටයී දැක්කේ ඒතන ඉන්නේ alisa කියලා. ඒ පයින් ගහ උඩ හිටපූ රොබින් කුරුල්ලෙක් දිහයී එය බලන් ඉන්නේ. ඉතින් එයාට මන් එයා ඉන්න හරියට යනකම්ම මම ආවා කියලා දැනුනේ නෑ. ඉතින් මම එතනට ආවා කියලා අගවන්න
YOU ARE READING
Power Of the magic
Fanfictionහදවත දෙතැනක දෝලනය වන විට... කා හට දෙම් දෝ මා මගේ හදවත... නොසිතූ ජීවීතයක නවමූ ෆැන්ටසියක තව දුරටත් සිරවුනූ මගේ දිවීය කෙලෙස අවසන් වෙ දැ'යී තවම මා මගම බලමී... ❤🔮 1st book : the invisible world ©කතෲ අවසරයකින් තොරව කතාව උපුටා ගැනීම තහනම්