13.

212 33 7
                                    

‘An empty street, an empty house
A hole inside my heart
I'm all alone, the rooms are getting smaller
I wonder how, I wonder why
I wonder where they are
The days we had, the songs we sang together
Oh, yeah’

ජන්ග්කුක් කාර් එක ඩ්‍රයිව් කරන ගමන් ප්ලේ වෙන සින්දුවේ සද්දේ හිමීට ටිකක් වැඩි කලා. ‘My Love’... ඒක ආසම සින්දුවක්. හැබැයි ජන්ග්කුක්ගේ නන් නෙවෙයි…

ජන්ග්කුක්ගේ මින්ජිගේ…

මින්ජි කිසිම දෙයක් ඇහෙන්නේ නෑ වගේ පැසෙන්ජර් ෂීට් එකට වෙලා ෂටර් එකෙන් එළිය බලාගෙනම ඉන්නවා. ජන්ග්කුක් දන්නවා මින්ජි ඔහොම ඔහේ බලාගෙන හිටියට මින්ජිගේ මුළු ඇඟම සින්දුව එන්ජෝයි කරනවා කියලා. ජන්ග්කුක්ට පේන්නේ නැති වෙන්න මියුසික් එකේ තාලෙට හිමීට උඩට පහලට වැනෙන මින්ජිගේ කකුල මින්ජි දන්නේ නැති උනාට ජන්ග්කුක්ට හොඳට පේනවා. ජන්ග්කුක් මින්ජි දිහා බලලා ලාවට හිනා වෙලා ආයෙත් ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරන්න ගත්තා.

‘And oh, my love
I'm holding on forever
Reaching for the love that seems so far

So, I say a little prayer
And hope my dreams will take me there
Where the skies are blue
To see you once again, my love
Overseas, from coast to coast
To find a place I love the most
Where the fields are green
To see you once again
My love’

“My love…”

ජන්ග්කුක් හිමීට සින්දුව මුමුණන ගමන් මින්ජි දිහා බැලුවත් මින්ජිගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. මින්ජි ඔහේ ෂටර් එකෙන් අහස දිහා බලාගෙන.  හරියට ජන්ග්කුක් කියලා කෙනෙක් එතන නැති ගානට…

‘I try to read, I go to work
I'm laughing with my friends
But I can't stop to keep myself from thinking, oh no
I wonder how, I wonder why
I wonder where they are
The days we had, the songs we sang together, oh, yeah’

ජන්ග්කුක්ට මේ සින්දුවත් එක්ක එයාලගේ අතීතේ මතක් උනා. මොඩ්ලින් ඇරුනම ජන්ග්කුක් ආස එක දෙයක් තමයි ගිටාර් ප්ලේ කරන එක. ගිටාර් ප්ලේ කරන්න එච්චරම ලොකු දක්ශයෙක් නොවුනත් ජන්ග්කුක්ට සාමාන්‍යය මට්ටමකට අහන් ඉන්න පුලුවන් විදිහට ගිටාර් එකක් ප්ලේ කරන්න පුලුවන්. ඉතිං ජන්ග්කුක්ට එක විනෝදාංශයක් උනේ ගිටාර් ප්ලේ කරන එක.

‘And oh, my love
I'm holding on forever
Reaching for the love that seems so far
So, I say a little prayer
And hope my dreams will take me there
Where the skies are blue
To see you l once again, my love
Overseas, from coast to coast
To find a place I love the most
Where the fields are green
To see you once again’

Mess  |JJkWhere stories live. Discover now