About this story

153 20 0
                                    

හායි ඒන්ජල්ස්.....💜️💜️

මේ මගෙ අලුත් කතාවක්......

කතාව ගැන කිව්වොත් මේක සොෆ්ට් ලව් ස්ටොරි එකක්මත් නෙවෙයි.මේකෙ කියවෙන්නෙ ආදරේ වෙනුවෙන් මිනිස්සු වෙනස් වෙන විදිය,කරන කැපකිරීම් ගැන.ආදරේ වෙනුවෙන් මිනිස්සුන්ව වෙනස් කරන විදිය.සමට් පාට්ස් තියේ හොදෙ

ඒ වගේ ම මේක හැපී එන්ඩින්ග්....මොකද කියනවනම් මගේ පුද්ගලික මතය තමයි ස්ටොරි එකක් අවසානයෙ තමයි ඒ මුලු කතාවම රැදී තියෙන්නෙ.හරියට නිකං එන්ඩ් එක කියන්නෙ ස්ටෝරි එකේ සෝල් එක වෙගේ.මිනිස්සුන්ට මතක හිටින අවසානයක් වෙන්න නම් ඒක සතුටු හිතෙන අවසානයක් වෙන්න ඕනි කියලා මම පුද්ගලිකව හිතනවා...... මම කියන්නෑ සෑඩ් එන්ඩින්ග් කතා ලස්සන නෑ කියලා.... මම කිව්වෙ මට දැනෙන විදිය..ඒ නිසා කවුරුත් වැරදියට හිතන්න එප 🥺🌼🌼🌼💜️💜️💜️❤️❤️

අනිත් එක මම මේ වෙනකං කතා ලියල තියනවා,ඒවට වීව්ස් තිබ්බට නෝ කමෙන්ට්ස් නෝ වෝට්ස්....🥺🥺😪 මම ඔයාලට බල කරන්නෙ නෑ වෝට් කරන්න කමෙන්ට් කරන්න කියලා ඒත් ඉතින් මටත් චූටි දිරි ගැන්වීමක් ඕනිනේ....❤️❤️❤️

මේ කතාව මම ඉස්සර කතා වලට වඩා දැනෙන්න ලියන්න බලාපොරොත්තු වෙනවා....එහෙනම් කතාවෙන් හම්බවෙමු.....💜️💜️💜️

ආදරෙයි 🌼

wild flower [ Jikook sinhala ]Where stories live. Discover now