.lil angel.

83 14 1
                                    

එයා දැක්කෙ මාම්ට කන්නලව් කර කර කුරු කුරු ගගා යන පොඩි කොල්ලෙක්ව.ජිමින් සාමාන්‍යයෙන් කෙනෙක් දිහා එච්චරටම ඕනි කමකින් බලන කෙනෙක් නෙවේයි...ඒත් මේක වෙනස්......

එයා..එයා...වැනීසියෙ අතරමං වෙච්ච දේවදූතයෙක් වගේ... ජිමින්ගෙ හිත එහෙම කියලා කෑගැහුව.

ඒ රෝස පාට තොල්...උණු උණු චීස් කේක් වගේ ඒ බනී කම්මුල්...ඒ කලු පාට ලොකු බනී ඇස් ඇත්තටම දේවදූතයෙක් වගේ.

ජිමින්ට හොදට ම ශුවර් එයා මේ තරම් කවුරුවත් දිහා බලාගෙන ඉදලා තියෙනවා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින්ට හොදට ම ශුවර් එයා මේ තරම් කවුරුවත් දිහා බලාගෙන ඉදලා තියෙනවා කියලා.ඒත් එයාට ඇස් අහකට ගන්න හිතුන්නෑ...ඕනි දෙයක් වෙන්න කියලා ජිමින් එයාගෙ වොඩ්කා ග්ලාස් එකත් තොල් වලට ලං කර ගන්න ගමන් එයාගෙ ඒන්ජල් දිහා බලාගෙන ඉන්න පටන් ගත්ත.දැනටමත් එයාගෙ හිතෙන් ටේයි යුන්ගියි අතුරුදහන් වෙලා ඉවරයි.

මේ අතරෙ ජන්කුක් කියන මුරන්ඩු පොඩි හා පැටියත් කිසිම කෙනෙක් ගනන් ගන්නෙ නැතුව එයාගෙ මමාගෙ පස්සෙන් ඇවිදින්න ගත්තෙ එයාට අදවත් විස්කි ටිකක් බොන්න ඕනි නිසා.

" අනේ මමා මොකද්ද අනේ....අද විතරයිනේ..." ජන්කුකී එයාගෙ මාමාගෙ අතත් අල්ලගෙන පුලුවන් තරම් හුරතල් විදියට ඇහුවත් ඒකෙන් වැඩක් නැති පාටියි.

" සෝඩා එකකින් හරි පෙප්සි එකකින් හරි ශේප් වෙන්න බැරිද..." ජන්කුක්ගෙ මමා නලල රැලි කරගන්න ගමන් ජන්කුකීගෙන් ඇහුවෙ එයා එයාගෙ පොඩි හා පැටිය බොනවට පොඩ්ඩක්වත් කැමතියි උනෙ නැති නිසා.

" සෝඩා බොන්න මම පොඩි එකෙක්ද මට දැන් දහනවයක්..." ජන්කුක් ආයෙත් මමාට කන්නලව් කරන්න ගත්ත.

" ඉතින් ඔයා තාම පොඩි ලමයෙක් තමයි ජන්කුක්..බලන්න ඔයාට තාම දහනවයයිනේ..." ජන්කුකීගෙ මමා ආයෙත් සැරයක් එයාගෙ කම්මුල් මිරිකන ගමන් කිව්ව.මොකද කියනවන්ම් එයා දන්නව ජන්කුක්ට පොඩ්ඩක් බිව්වත් හොදට ම වෙරි වෙනව කියලා.ඉතින් එයාට ඕනි උනේ නෑ ජන්කුක් මෙතන බීල වෙරි වෙලා විකාරයක් නටනව බලන්න.

wild flower [ Jikook sinhala ]Where stories live. Discover now