I dont know how....

85 13 0
                                    

" ටේ..."

" හම්ම්ම් "

" ඔයා ලීනට කැමතිද.. "

" මො..මොකක්...!" ටේහියුන්ග් ඇස් දෙකත් ලොකු කරන් ජිමින් දිහා බැලුවෙ මූ මොන රෙද්දක් කියවනවද කියලා..."

" නෑ....ඇ..ඇයි ඔයා එහෙම ඇහුවේ..." ටේහියුන්ග් ආයෙමත් එයා බලාගෙන හිටපු දිහා බලාගන්න ගමන් ජිමින්ගෙන් ඇහුව.ඒකට ජිමින්ගෙ මූනෙනම් ඇදුනෙ දගකාර හිනාවක්...වාහ්...ටේ...ලීනට කැමතිද..... ජිමින්ගෙ හිත එයාගෙන් ම අහගත්තා.

" නෑ...නිකම් ඔයා දැන් ගොඩක් වෙලා ඉදන් ඒ පැත්ත බලාගෙන ඉන්නව ඒකයි..." ජිමින් ඉතින් ටේව ටීස් කරන්න වගේ වචන හොදට බර කරල කිව්ව.ඒකට ටේගෙ නලල රැලි උනා.

" ඒ පැත්තෙ ඉන්නෙ උබේ ලීන විතරද..." ටේ ජිමින්ගෙන් ආපිට ඇහුවේ ඇස් රෝල් කරන ගමන්...

" නෑ...තව අය ඉන්නව...සෝ කව්ද ඉතින් ඔයාගෙ හිත ගත්තෙ...." ජිමින් හෙන දිග කතාවක් අහන්න වගේ කම්මුලකට අතකුත් තියාගත්ත.

" ........... " ඒකට ටේ කිසිම උත්තරයක් දෙන්නෙ නැතුව දිගටම පැත්තක් බලාගෙන හිටියේ ජිමින්ගෙ කුතුහලය අන්තෙට ම අවුස්සලා.

" එයා ලස්සනයි.හරියට වයිට් ඩැෆඩිල් මලක් වගේ....නේද.." ජිමින් ඒ වගේ රොමෑන්ටික් විදියට ලීනව වර්නන කරන්න ගත්තෙ ටේහියුන්ග්ගේ හිතේ ඉන්නෙ කව්ද කියලා දැනගන්න ඕනි නිසාමයි.

" හම්ම්ම් එයා ඊටත් වඩා ලස්සනයි..." ටේත් ඉතින් කටහඩ පුලුවන් තරම් ආදරනීය කරන ගමන් කිව්ව.

" එයාගෙ ඇස් බලන්නකෝ...ඔයා පිස්සු වැටුන නේද..." ජිමින් තමන් ජීවිතේටම දෙපාරකට වඩා නොදැකපු ලීන ගැන ආයෙත් කියවන්න පටන් ගත්ත.

" හම්ම්ම්ම්..." ටේ ලව් සික් හැදිලා වගේ මිමිනුවා.

" එයාගෙ ෆිගර් එකත් මරු නේ..." ජිමින් අන්තිමට කියපු එකටනම් ටේ පොඩ්ඩක් තද පෙනුමක් හදාගෙන එයා දිහා බැලුව.

" එයාට එහෙම කියන්න එපා...එයා මගෙ...." ටේත් කට කොනෙන් පොඩි හිනාවක් දාන ගමන් මිමිනුවා....ජිමිනුත් ඒක පිලිගත්තා වගේ පොඩි හිනාවක් දාලා ආයෙත් ලීන දිහා බැලුවේ එයාගෙ තව මොනවාහරි වර්ණනා කරන්න හොයන ගමන්.එතකොට ජිමින්ගෙ ඇස් වලට අහු උනේ ලීනගෙ දිග බ්ලොන්ඩඩ් කොනඩෙ.

" එයාගෙ කොනඩෙත් පට්ටම දිගයි නේද..."

" මො..මොකක්ද ! කොනඩෙ දිගයි...කාගෙද...." ටේ කන්ෆියුස් උන්ගා බුන්ගා ලුක් එකකින් ජිමින් දිහා බලන ගමන් ඇහුව.

" ලීනගෙ..." ජිමින් හරිම සැහැල්ලුවෙන් කියලා දැම්මෙ ටේට පොඩි හිනාවක් යද්දී.

" මේ ජිමිනා උඹ කියවන්නෙ කා ගැනද..."

" ලීන ගැන..." ජිමින් අහින්සක විදියට ටේ දිහා බලන ගමන් කිව්ව.

" ඇයි ඔයා කියවන්නෙ කා ගැනද..." ජිමින් පොඩි දගකාර හිනාවකින් ටේගෙන් ඇහුවේ එයාගෙ උරහිසකට පාරක් ගහන ගමන්.

" .....ම්හ්...යුන්ගි...ගැන " ටේ ජිමින්ගෙ ඇස් මග ඇරලා එක හුස්මට කියලා දැම්මෙ ජිමින්ගෙ ඇස් ලොකු වෙද්දි.ජිමින්ට හිතාගන්න බැරි උනා ටේට ලව් සික් ගහලා තියෙන්නෙ එයාගෙ කසින් යුන්ගියා හින්දා කියලා....ohh god...!!

" මින් යුන්ගි...!"

" මගෙ කසින් යුන්ගියා...!" ජිමින් විශ්වාස කර ගන්න බැරුව කෑගැහුව ඒ හැම එකට ම ටේ ඔලුව වැනුවේ ඒක එහෙම තමයි කියන්න වගේ.

" දැන් උඹ කියන්නෙ උඹ අර නිදිමලවිකාරෙට කැමතියි කියලද...." ජිමින් ඇස් පුංචි කරන ගමන් ටේගේන් ඇහුව.

" හම්ම්ම්... කැමති නෑ..."

" එහෙමනම්..."

" මම එයාට ආදරෙයි..." ටේ ඒකත් එක සැරේටම කියලා දැම්මෙ ජිමින් බයෙන් බයට පත් වෙද්දී.ඇයි දෙයියනේ එයා කොහොම ද ටේව අර නිදිමලවිකාරෙට දෙන්නෙ....how sad....

" යුන්ගි ව බැන්දොත් උඹට වෙන්නෙ බෙඩ් එකට වෙලා බාවනා කරන්න තම..." ජිමින් ඩබල් මීනින් එකක් දෙන ගමන් ඇස් කර කැව්ව...."

" රෙද්ද...i don't know how...but i love him..." ටේ කියලා අහක බලාගත්තා.ජිමිනුත් ඉතින් එතන තිබ්බ වොඩ්කා බොට්ල් එක ඕපන් කරන ගමන් ඉස්සරහ බැලුව..එයා දැක්කෙ....

bye....💜️💜️

Happy sinhala and tamil new year ❤️❤️❤️










wild flower [ Jikook sinhala ]Where stories live. Discover now