first meet

132 18 2
                                    

...°...°...°...°...°...°...°...°...°...°...°...°...°...°...

" එයා ලස්සනයි,සරලයි, වගේ ම බොලදයි....එයා හැමදේ ම හොද විදියට දකිනවා.ඒ විතරක් ද එයා හරිම නිදහස් හරියට කැලෑවෙ පිපුණු ලස්සනයි මලක් වගේ"

...°...°...°...°...°...°...°...°...°...°...°...°...°...°...°

" shit!! පැය එකයි විනාඩි පහලවක් ලේට්..." ජිමින් එයාගෙ ෆෙරාරි එකේ ස්පීඩ් එක තව ටිකක් වැඩි කරන ගමන් ගෙරෙව්ව.

ලේට්...ලේට් ලේට් වෙනවා කියන එක ජිමින්ට එච්චරටම අලුත් දෙයක් නොවුනට එයාට ඕනි උනේ නෑ එයාගෙ ප්‍රින්සස්,එයාගෙ හුරතල් නූනාගෙ එන්ගේජ්මන්ට් එකටත් මොකෙද්ද වගේ ලේට් වෙලා යන්න.ඒ නිසා එයා පුලුවන් තරම් ස්පීඩ් එකෙන් යන්න පටන් ගත්ත.

කොච්චර ස්පීඩ් එකෙන් ගියත් ජිමින් හරියට ම ජියෝන් මැන්ශන් එකට එද්දි එයා පැය එක හමාරක් ලේට්!!!!!.

ඒ මදිවට එයාගෙ ජෙල් ගාල ගානට හදපු කලු පාට කොන්ඩෙත් එයාගෙ මූනට වැටිලා තිබ්බෙ එයා ආපු ස්පීඩ් එකේ තරමට වගේ.ඒත් බලාගෙන ඉන්න අයටනම් ඉතින්....කියන්න දෙයක් නෑ supper handsome....

ජිමින් ආපු ගමන් ම පාකින් ලොට් එකේ ෆෙරාරි එක පාක් කරලා කෙලින් ම හෝල් එකට ඇවිදින්න පටන් ගත්ත.දන්න කියන මූනු ටිකක් දැක්කත් එයා නැවතුනේ නැත්තෙ මෙතෙන ඉන්න ගොඩක් අය එයාගෙ එයා අමතක කරන්න හදන දේවල් අවුස්සල බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නව කියලා දන්න නිසා....

ජිමින් හෝල් එකට එන්ටර් වෙනකොට ම එයාගෙ හීනි ඇස් පියවෙලා ගියේ නවීන පන්නයට හදපු මුලු ලිවින් ඒරියා එකම කවර් වෙන්න දාල තියන ලයිටින් සිස්ටම් එක හින්දා.

" මොනා නැතත් mr.jeon හොද ලයිටින් සිස්ටම් එකක් චූස් කරලා..."ජිමින් ආයෙත් සැරයක් ඇස් අඩවල් කරලා ලයිට් එකක් දිහා බලන ගමන් මිමිනුව.ඒ වෙලාවේ හිටපු මිනිස්සු අස්සෙන් කොහොම හරි ජිමින් එයාගෙ නූනව හොයාගත්ත.නූනව දැක්ක ගමන් ජිමින්ගෙ ඇස් දිලිසෙන ගමන් කකුල් ඉබේම ඇවිද්දෙන්න පටන් ගත්ත.ඔව් එයා ගොඩක් නූනට ආදරෙයි...සමහරවිට එයා නූනට විතරයි ආදරේ....??

ඒත් එක සැරේටම ජිමින් හිටි තැනම නැවතුනේ උඩින් පාවෙලා වගේ එයා පැත්තට එන ෆ්ලවර් බෝකේ එක දැකල එක සැරේට ම ආව උනත් ජිමින් ඒක ගේමක් නැතුව ම අල්ලගත්තෙ එයාගෙ ස්පෝට්ස් වලට තිබ්බ දක්ශ කම් නිසා.ජිමින් බෝකේ එකත් අල්ලගෙන් එහෙ මෙහෙ බැලුවෙ එයාට එයා නූන පාක් මින්හාව සැන්ඩ්විච් වෙන්න බදාගන්න පරක්කු කරපු පිස්ස කවුද බලන්න.ඒත් එක්ක ම එයාගෙ කකුලක කවුරුහරි එල්ලුනා වගේ දැනුනු හින්දා ජිමින් බිම බැලිවහම එයා දැක්කෙ.....එයාගෙ කකුලෙ කෝල බබෙක් වගේ එල්ලිලා ඉන්න චූටි කෙල්ලව....

" අජුස්සීසීසී!!!"කෙල්ල හයියෙන් කෑගැහුවෙ තවත් ජිමින්ගෙ කකුල බදාගන්න ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අජුස්සීසීසී!!!"කෙල්ල හයියෙන් කෑගැහුවෙ තවත් ජිමින්ගෙ කකුල බදාගන්න ගමන්.

" යුමී....කෝ ඔයාගෙ මමායි,ඩැඩායි...." ජිමින් යුමීව වඩාගන්න ගමන් වටේ පිටේ බලන ගමන් ඇහුව.

" දන්නෑ...අලේ..."යුමී ජිමින්ගෙ බෙල්ල වටේ අත් පටලවගන්න ගමන් එයාගෙ මාශ්මෙලෝ කම්මුලකට කිස් එකක් දෙන ගමන් කිව්ව.

" අනේ මන්දා මේ දවස් වල මිනිස්සු ලමයි හදන විදියනම්" ජිමින් තමන්ට ම මුමුණ ගන්න ගත්ත.

" ඔයා තවත්ත්ත්.....හැන්ඩ්සම් වෙලාලා..."යුමී හුරතලේට ඇඹරෙන ගමන් ආයෙත් ජිමින්ගෙ කම්මුලකට කිස් එකක් දුන්නෙ ජිමින්ටත් ලස්සන හිනාවක් යද්දී.කාට ද ඉතින් මේ වගේ චූටි සුරංගනාවියකට ආදරේ හිතෙන්නැත්තෙ....

" ඔයා කියනවනම් ඒක එහෙම වෙන්නැති ප්‍රින්සස්...ආ ඒක නෙවෙයි මීට ටිකකට කලින් මගෙ පැත්තට පියාබන ෆ්ලවර් බොකේ එකක් ආවනෙ ඔයා එහෙම මුකුත් දන්නෙ නැද්ද ඒ ගැන..." ජිමින් එහෙම අහනකොට යුමීගෙ කම්මුල් රතු වෙන්න ගත්තේ ස්ට්‍රෝබෙරීස් වගේ.

" ආහ්...මේ මායි ටිමීයි ඒකෙන් බෝල් ගැහුවනෙ...."

" ෆ්ලවර් බොකේ එකකින් බෝල් ගැහුවා..." ජිමින් ආයෙත් සැරයක් ඇහුවෙ සාමාන්‍යයෙන් එයාලනම් පොඩි කාලෙ මේ වගේ සිගිති ආතල් ගත්තෙ නැති හින්ද..

" ඔව්....ඔව් අනේ වෙන මොකෙන් ගහන්නද..." යුමී ඇන්ග්‍රි පවුට් එකක් හදාගන්න ගමන් කිව්ව.

" එහෙනම් ඔයා ගිහින් ටිමී එක්ක සෙල්ලං කරන්නකෝ...." ජිමින් යුමීව බිමින් තියන ගමන් කිව්ව.

" අපි යන් ටිමී...." පුංචි කෙල්ල එහෙම කියලා යන්න හැරුනත් ආයෙත් මොකක් හරි මතක් උනා වගේ නැවතුනා.

" අජුස්සී....ඕක දීලා යන්නකෝ...." ජිමින් අරන් යන එයාගෙ බෝලෙ හෙවත් මල් බොකේ එක දිහා බලල යුමී කෑ ගැහුව.ජිමින් නම් ඉතින් මල් බොකේ එකත් අතේ තියාගෙන ඇහුන්නෑ වගේ යනවා.

bye








wild flower [ Jikook sinhala ]Where stories live. Discover now