~ baby doll ~

94 12 7
                                    

" ඔයාට තව ටිකක් පරක්කු වෙලා එන්නනේ තිබ්බෙ ජිමින්...."

ජිමින්ගෙ නූනා මින්හා එයා ඉස්සරහ හිටගෙන ඉන්න ජිමින් දිහා බලලා බොරු තරහක් මවා ගන්න ගමන් මිමිනුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින්ගෙ නූනා මින්හා එයා ඉස්සරහ හිටගෙන ඉන්න ජිමින් දිහා බලලා බොරු තරහක් මවා ගන්න ගමන් මිමිනුවා.එතකොට ජිමින්ගෙ මූනෙ ස්මයිල් ඉන් පේන් වශන් එකේ හිනාවක් ඇදුනේ මින්හා පාලනය කරගන්න දගලන හිනාව පුපුරන්න ඔන්න මෙන්න තියෙද්දි.ඒත් එයා කොහොමහරි තොල හපාගන්න ගමන් ඒ ආපු හිනාව නවත්තගත්තෙ එයා මේ වගේ වෙලාවල් වලට ජිමින්ගෙ මූන බලන්න හරිම ආස නිසා....

එයා කියන විදියටනම් ඒ වෙලාවට ජිමින්ගෙ මූන පොඩි බබෙක්ගෙ වගේ වෙනවලු!

එයා කියන විදියටනම් ඒ වෙලාවට ජිමින්ගෙ මූන පොඩි බබෙක්ගෙ වගේ වෙනවලු!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  මින්හ

" හරි හරි ඉතින් මම එද්දි ට්‍රැෆික් එකට අහු උනානේ....ආහ් තව අර සැලෝන් එකේ හිටපු ගෑනි මගේ කොනඩෙ හදන්න හැට පැයක් ගත්තනෙ...."

ජිමින් එයාගෙ කොනඩෙත් එක අතකින් හදන ගමන් නිදහසට කාරන කිව්වා....ඒක බලාගෙන හිටපු මින්හාගෙ හිනාව පුපුරලා ගියෙ අනිත් අයගෙත් අවදානෙ එයාට ලැබෙද්දි....

" ඔයා තාමත් ඉස්සර වගේමයි...."

" හම්ම්ම් මම දන්නව..."

" ඔය දෙන්න අදත් රන්ඩු වෙන්න තියා ගත්තද ලමයිනේ...." ජිමින්ගෙයි මින්හාගෙයි මාම් හිනාවෙවී එතනට ඇවිදගෙන එන ගමන් තිබ්බ.ඒත් එයාගෙ ලස්සන මූනෙ චූටි මහන්සි පාටක් නොතිබ්බමත් නෙවෙයි.

wild flower [ Jikook sinhala ]Where stories live. Discover now