SOrry

59 13 4
                                    

" අනේ කුකී...බලන්නකෝ ඔයා...හරි දැන් හොද ලමයා වගේ ගිහින් ජිමින් හියුන්ග්ට හරි විදියට ඔයාව හදුන්වලා දෙන්න.ජිමින් හියුන්ග් කාලෙකට පස්සෙ අදනේ කැනඩා වල ඉදන් කොරියා ආවේ.ඔයා ඔය විදියට හැසිරුනොත් එයාට අදම අපිව එපා වෙයි."

මිසිස් ජියෝන් ජන්කුක්ට ආදරෙන් කියන ගමන් එයාගෙ කොන්ඩෙ පොඩ්ඩක් පිලිවෙලට හැදුව.

" අනේහ්...මමා...මං....මට සමාවෙන්නකෝ...ඔයාගෙ කුකීට සමාව දෙන්නකෝව්...."

ජන්කුක් වෙරි මතේම ඇස් වලට කදුලු පුරවන් එයාගෙ මාම්ගෙ අතේ එල්ලුනා...

" හරි..පැටියෝ...කෝ ඉතින් දැන් යන්නකෝ."

ජන්කුක් ම එයාගෙ රතු වෙච්ච කම්මුල් වලට තට්ටු කරගන්න ගමන් හොද හුස්මක් අරන් ජිමින් ලගට ගියේ චුට්ටක් විතර වැනෙන ගමන්.

" මට සමා....වෙන්න හියුන්ග් කලින් මං හැසිරුනු විදි....යට...මං ජන්කුකී...එතකොට ඔයා..."

ජන්කුක් පොඩි එකෙක් වගේ කියල කම්මුල් පුම්බ ගත්තෙ ජිමින්ට හිනාවක් යද්දි...

" nice to meet you jungkook "

ජිමින් ජන්කුක්ගෙ ඔලුවට පොඩි තට්ටුව්ක්  දැම්මෙ ජන්කුක් හා පැටියෙක් වගේ එයාගෙ ඔලුව උස්සද්දි...ජිමින් අමාරුවෙන් ඒකට හිනාවෙන්නෙ නැතුව ඉන්න උත්සාහ කරේ එයාගෙ දිව හපාගන්න ගමන්...

එක සැරේට ආයෙත් එයාගෙ මමා ලගට ගියපු ජන්කුක් එයාගෙ මමාගෙ ගවුමෙ කොනක් අල්ලගත්තෙ...අනිත් අතින් නිදිමතේ  එයාගෙ ඇස් පොඩිකරන ගමන්.

" මං හිතන්නෙ ඔයා දැන් නිදාගන්න ගියොත් හොදයි."

මිසිස් ජියෝන් ජන්කුක්ගෙ අතින් අල්ලගෙන ජිමින්ට ඇස් හීනි කරල හිනාවෙන ගමන් එයාව උඩ තට්ටුවට එක්කන් ගියේ ජන්කුක් නිදිමතේ ම ජිමින්ට අත වනද්දි.ජිමිනුත් මුකුත් නොකියා ම ජන්කුක්ට අත වැනුවෙ ලාවට හිනාවෙන ගමන්...ජිමින්ට දැනුනෙ ජන්කුක් එක්ක ඉදපු ටික වෙලාවට එයා ආයෙත් සැරයක් වෙරි උනා වගේ.

" ආහ්...මම හිතුවෙ අපිට මෙතන live porn එකකුත් බලාගන්න පුලුවන් වෙයි කියලා...ශෝක්...ශෝක්.."

ටේ ජිමින්ට විහිලු කරන්න පටන් ගත්තෙ ඇහිබැමි උස්සන ගමන්..

" fuck you ! "

ජිමින් ටේට මැදගිල්ල පෙන්නන ගමන් කිව්වෙ ටේ ඒකට ලෝකෙ හොදම විහිලුව ඇහුව වගේ හිනාවෙද්දි.

" ඔය දැන් ජන්කුක්ට කරන්න හිතෙන ඒවද කොහෙද තමුසෙ මට කියන්නෙ."

" කට වහගනින් පිස්සා ! "

ටේගෙ ඔලුවට පාරක් ගහන ගමන් ජිමින් එතන තිබ්බ පුටුවකට වැටුනෙ කොන්ඩෙ උඩට කරල හදන ගමන්.

එහෙම්මම ජිමින් ඇස් දෙක පියාගත්තෙ එයාට එක දිගට ජන්කුක්ගෙ මූනෙ ලෝ ඈන්ගල් පික්චර් එකක් පේද්දි...

එක සැරේටම ජිමින්ගෙ කල්පනාව බිදුනෙ එයාගෙ මාම එයාට කතා කරපු නිසා.පේන විදියට නම් එයාට තව කට්ටිය අදුරගන්න තියේ වගේ...

A / N අද වැඩිය ටයිප් කරන්න වෙලා මදි උනා ලමයි...💝💕

සිකුරාදාට දිග චැපටර් එකක් දෙන්නම්...

කතාව කියවන හැමෝටම අදරෙයි













wild flower [ Jikook sinhala ]Where stories live. Discover now