' සර් ඔයාද දේශාන් කියන්නෙ ' නොයෙල් අයියා වගේ උස , මහත ෆුල් බ්ලැක් ඇදපු අයගෙන් කෙනෙක් මට කතා කරා.
' ඔව් . ඔයාලා කවුද ' මේ වෙලාවෙ එයාලා එන බව මට මීටර් උනේ නෑ.
' සර් අපිව එව්වෙ රෙශෝන් බොසා '
' ඔහ් හරි හරි . මම රෙඩී එහෙනම් අපි යමුද ' දැන් නෙ මට මතක් උනේ .
' මේ ඔයාගෙ නම මොකක්ද ' එතන ඉන්න කවුරුත් මම දන්නෙ නැති නිසා මම එහෙම ඇහුවා.
' මම බිමේව් සර් '
' ඔහ් හරි මම දේශාන් , සර් කියන්න එපා නමින්ම කතා කරන්න හරිද '
' හරි දෙශාන් සර් '
හෙමින් සීරුවෙන් හොස්පිටල් එකෙන් එලියට බැහැපු අපි ඉක්මනිනම එතනට ආපු බ්ලැක් BMW කාර් එකට නැග්ගා.( Air port එකේදී )
' නෑ නෑ , අවුලක් නෑ '
අපි එයාර් පෝර්ට් එකෙන් එලියට එද්දිම වාහන පෝලිමක්ම නතර කරලා තිබ්බා ඒවා ඉස්සරහා හිටියෙ රෙශෝන් .
' කොහොමද මචන් ' රෙශෝන් කිව්වෙ මාව ටයිට් හග් කරන අතරේ .
' ඉන්නව බන් . මේ මාව අතාරින්නකෝ බඩ තදවෙනවා '
' ඕහ් සොරි බන් '
' වාහනේට නගිමුකො ඊට පස්සෙ මුලු කතාවම කියපන් ' එහෙම කිව්ව රෙශ් වාහනේ පිටිපස්ස ශීට් එකට මාත් එක්ක නැග්ගා.
......
' අර ප**** මොන හු**** යකෝ $&%&$&$*%#&#&&$$&#&$&. ඕකට ඔච්චර මොලේ නැද්ද මාෆියා ලීඩර් කෙනෙක් නේද , ඇත්ත නැත්ත හරියටම දැනගන්න ඔය හොල්මන දන්නෙ නැද්ද '.
' අයියේ එයාට මොකුත් කරන්න එපා . මොනව උනත් ළමයගෙ අප්පනෙ '
' හම්ම් හරි මම ඉවසන්නම්කෝ . හැබැයි පුතෝ මන් ඕකට පලි ගන්න එක පලි ගන්නවාමයි . ආ මේ කෝ දැන් මගෙ පාප මිත්‍රයා මිස්ටර් යොමේල්' යොමේල් කියන්නෙ වෙන කවුරුත් නෙවෙයි ඒ මගෙ ලොකු අයියා .
' ඌ ගැන මන් දැනට මොකුත් දන්නෙ නෑ, මාව ඇදගෙන ගියපු දවසට පස්සෙ ආය මට මොකුත් කතා කරන්නවත් හම්බ උනේ නෑ '
' අපි ගෙදර හිහින් ෆ්‍රෙශ් වෙලා මොනවහරි කාලා කෝල් එකක් දෙමු හරිද . දැනට ඔයා නිදාගන්නකො ටිකක් '
YOU ARE READING
සිහින මාවතක අතරමන් වී
Romancehate to love... story අතීතයි වර්තමානයි අතර සම්බන්ද තියෙන ආදරවන්තයන් දෙදෙනෙක් ... වැරදවා වටහාගැනීමකින් සිදු වූ සිදුවීමක් ....