හෙලෝ මම ඩිවයිස් එක අලුත් කරන නිසාත් මගෙ පාස්වර්ඩ් හුට පටයක් තියෙන නිසාත් මම අලුත් අකවුන් එකකින් ජොයින් උනා ඉතින් මේ කතාව ආපහු ඒ අකවුන්ට් එකෙන් ලියලා කන්ටිනිව් කරන්න මම හිතාගෙන ඉන්නෙ . මගෙ අකවුන්ට් එක
alora-G-12So ඉතින් ඒක අලුත් එක . බය වෙන්න දෙයක් නෑ කතාව දානවා හැබැයි ටිකක් කල් යයි හොදේ . අනිවා මගෙ කතාව කියවන අය මට සපෝර්ට් කරනවා නේද .
YOU ARE READING
සිහින මාවතක අතරමන් වී
Romancehate to love... story අතීතයි වර්තමානයි අතර සම්බන්ද තියෙන ආදරවන්තයන් දෙදෙනෙක් ... වැරදවා වටහාගැනීමකින් සිදු වූ සිදුවීමක් ....