එතකොටම මම දැක්කෙ කෙල්ලෙක් එක්ක හිටපු එයාව . ඔව් ඒ හිටියේ එයාගෙ වයිෆ් යෙනුල්යා මිදානි . බානුව මරපු එකී.
එදා මම කාබරේට යද්දි මං දැක්කා බානුගෙ බොඩි එක ලේ වලින් ගිලිලා තිබුනෙ ඒත් එක්කම එතන පිහියක් අතේ තියාගෙන හිනාවෙවී හිටියෙ යෙනුල්යා. බානු ලගට දිව්ව මම කිසි සිහියක් නැතුවයි බානු ලග වැටුනා විතරයි අරකි මගෙ අතට පිහිය දමලා ගහලා කෑගහගෙන ගියා . ඒත් එක්කම එතනට ආවෙ දෙරාන් . අරකි ආපහු බානුගෙ ලයිෆ්ලස් බොඩි එක ලගට ඇවිත් ඉදගෙන ' අනේ මගෙ නංගි තෝ මැරුවා නේද ' කියලා බොරුවට දේර්ට පේන්න ඇඩුවා . සිහි කල්පනාවක් නැතුව හිටිය මම මොකුත් කිව්වෙ නෑ . දේර් ඇවිත් මගෙ බෙල්ල මිරිකුවා ඒත් එක්කම එදත් එයා කිව්ව දේන කිව්වෙත් මගෙන් බානුට වෙච්ච දේට පලි ගන්නවාමයි කියලා . ඒත අරකිගෙ ඇක්ටින් නිසා මාව අහු උනා. දේර් මාව හිරේ නොයවා තියාගත්ත හේතුව මට තේරුනා. කලින් දේර්වයි ලොකු නංගිවයි අදුරගන්න බැරි වුනා , මටත් ඒක පුදුමයක්.
' යමං කාබරෙන් එලියට ' එහෙම කියලා මාව එලවන්න හැදුවා.
' ආ ඔය ඉන්නෙ මල කෝලං බෝල සබන් කෑල්ල , අප්පේ ඉතින් අන්තිමට ඇදටත් නැග්ගා නේද ' මම කට කොනකින් හිනාවෙන ගමන් කිව්වා.
' ආහ්හ්හ්හ්හ් ' දේර් ඇවිත් මගෙ බෙල්ලෙන් අල්ලගත්තා.
' දැනගනින් ඒ මගෙ වයිෆ් , අද ඉදලා උබ මේ ගෙදර බල්ලටත් වඩ පහත් සහ ඔයා මට කියන්න ඕන දේර් මාස්ටර් කියලා ඊලගට යෙනූල්යාට කියන්න ඕන යෙනුල්යා මාස්ටර් කියලා තේරුනාද බල්ලො '.
' ඔය යෙනුල්යා හුත්තමාවියට මාස්ටර් කියන්න මට වෙන වැඩ නැතුවයැ ' . මම කිව්වෙ හරි අමාරුවෙන් හුස්ම ගන්න ගමන්මයි.
' චටාස් , හහ් තොට අද කන්න දෙන්නෙ නෑ මං '
' තොපිලා මට කන්න දුන්නත් එකය් නැතත් එකයි , ඔයාට මාස්ට කිව්වත් ජීවිතේට ඔය ගෑනිට නම් මම මාස්ට කියන්නෙ නෑ '.
' හහ් එහෙමද, බලමුකො එහෙනම් තොට මගෙ ලගට ඇවිත් වදින්නම වෙනවා ' එයා එහෙම කියලා මාව නිදහස් කරා.
' කැහ් කැහ් කැහ් , තමුසෙ මහ තිරිසනෙක් යකෝ තෝ මහ මෝඩ මිනිහෙක් , තෝ ඇත්ත දැනගත්ත දවසට මම ජීවතුන් අතර ඉදීද දන්නෙ නෑ හැබැයි මම ජීවත් වෙලා හිටියොත් එදාටනම් මගෙ ලගට එන්න එපා '
YOU ARE READING
සිහින මාවතක අතරමන් වී
Romancehate to love... story අතීතයි වර්තමානයි අතර සම්බන්ද තියෙන ආදරවන්තයන් දෙදෙනෙක් ... වැරදවා වටහාගැනීමකින් සිදු වූ සිදුවීමක් ....