පළමු දිගහැරුම

37 7 1
                                    

" දෝතින් අරන් මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල් කියයි හදවතින්
මල් කෙල්ලේ මන් ඔබේ කදුලු නිවන්නම්
සුදු මල් මිටක් අරන් කිරිවෙහෙර වදින්නම්

විලේ පිපුණු මල් හරි ලස්සනයි නගේ
ඔබෙ හිතේ පිපුණ මල් කවුදෝ පර කෙරුවේ
රන් සමනලයින් පියබා මල්....  -

" ටහුඩු මොකද ප# ඔලුවට ගහන්නේ "

" නවත්ත ගනින් බන් කන්කරච්චලේ කිංස්ලි අයියාට සෙම අමාරුව හැදිලා වගේ "

මම හැරුනේ වීදුරුව පැත්තට අවුරුදු දෙකක්ම ප්ලෑන් කෙරුව ට්‍රිප් එකට සාධාරණයක් කරන්නෙ අද තමා. මෙහෙමයි බන් මේක ඇවිල්ලා කටින් යන ට්‍රිප් වගේ නෙමෙයි හැබැයි ඉතින් අවුරුදු දෙකෙම මුන්ව ට්‍රිප් එකක් යන්න අල්ල ගන්න කාපු කට්ට දන්නේ මමයි උඩ ඉන්න දෙයියොයි විතරයි.

" අඩෝ රගුවා ඔය ශිනාගේ කටවහපන්කෝ "


මාලක අභිනාශ් දේවෙන්ද්‍ර ( රගුවා )

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

මාලක අභිනාශ් දේවෙන්ද්‍ර ( රගුවා )

වයස 24

කැබිනට් ආමාත්‍ය එදිරිමාන්නගේ ලේකම් චානක දේවෙන්ද්‍රගේ එකම පුතා



කැබිනට් ආමාත්‍ය එදිරිමාන්නගේ ලේකම් චානක දේවෙන්ද්‍රගේ එකම පුතා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


ශීනාත් පන්සිදු රණවක ( ශිනා )

වයස 24

Professor හේසල රණවකගේ එකම පුතා


·.★·.·'Your My Flower Boy'·.·★.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin