10 කොටස

437 32 2
                                    

"අවදිවන්න අවදිවන්න දිප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ"

"මුගෙ අම්මට..කට වහප් පරයා"

එව්ව්ව්ව්...හොදට නිදන් හිටියෙ අනේ...අර බේම්සිකයා මිහිරංගයා මොකාදෙකා වගේ දොරත් ඇරන් එකපාරටම බෙලෙක්ක කටහඩින් කෑගැහුවනේ..ඒ සද්දෙට ඔක්කොමලා නැගිට්ටා..ශකිලයා තමා ඔය බැන්නෙ...

"අනෙව් ඉතින්..සූටි පුතාලට ගුඩු ගුඩු මෝනිම්ම්ම්"

ආයෙම ගොං හිනාවක් දාපු ඌත් ඇවිදින් ඇදට පැන්නෙ මාව තලපයක් කරලා..😒

"පල-කො අහ් අ-හකට..හුම්- හුම්ම ගම්-න බ්ලෑ අහ්"

"අහකට වෙයම් මිහිරංග"

ශෙනුවත් නැගිටලා ඔලුව කස කසා හිටියෙ..මන් මොකාදෙකා වගෙ අරකගෙ අලි ඇගට යටවෙලා..මේ බේසාවා....
මන් හුම්ම ගන්න බෑයි කිව්වම මෙට්ටෙ ඉදන් අපි දිහා බලන් ඉදපු ඊයේ මහ රෑ සද තරු මල් පිළිබද දැනුම් ඇති විද්‍යා පුත්‍රයෙකුව සිටි ශෙවෝන් පුතා මිහිරංගයට රවලා එහෙම කිව්වා විතරයි මිහිරංගයා සබන් කෑල්ල වගේ ලෙස්සලා ගියා..
අම්මේ දැම්නෙන සනීපේ...මාත් එහෙම්ම නැගිට්ටා..

"උබ ගෙදර යනවද"

"ආආ.ඇයි මගෙන් විතරක් අහන්නෙ..මාව යවාගන්න ඕන නේත උබලට..."

බලන්නකෝ අනේ..නැගිට්ටා විතරයි මන් යන්නැද්ද අහනවා.මේ සෙනාල් කොව්වට මාව යවා ගන්න ඕනවෙලා..ඔව් ඔව්..මට තේරුණා මෙයාලා මට කැමති නැනෙ...හහ්...මටෝන්නෑ කෞරුත්..මට මගෙ ඔප්පලා ටික ඉන්නවනේ..මන් යනවා කොරියන් ගිහිල්ලා jk හියොං හරි jhope හියොං හරි changbin හියොං හරි han හියොංව හරි බැදගෙන පුම්චි පුම්තු පැම්ටියෙක් හදාගන්න ගන්නවා...😒
ආර්ග්....ඒත් අනේ ජෙකේට ටේගෙන් කේස් යයිත දන්නෑ...හන් හියොංට නම් මින්හො හියොංගෙන් ගොඩක්ම කේස් යයි..ඒ නිසා ජුකෙන් උනත් හන් හියොංව අතාරිම..එ දෙන්නගෙ කුලුදුල් කඩුපුල් කජුනාරං ආදරේට බාදාවක් වෙන්න තරම් මේ විනුල්ගෙ හිත කලු රොක් එකක් නෙවේ..එච්චරයී!..

"ඔව් අනේ උබ හරීඊඊඊඊඊ වදයක්"

මට එහා පැත්තෙ හිටිය ශකිලයා ඇදලා කිව්වම මන් මගෙ කොට්ටෙ අරන් ඒ utta ට නෙලුවා...

❤️||His Little Idiot||❤️ [BL✅]Where stories live. Discover now