15 කොටස

434 33 9
                                    

"අම්මේඒඒ"

ඉස්සර වෙලා අරූ කරපු ඩෝග්ස් වැඩෙන් පස්සෙ ඌ ගුල අස්සට වෙලාමයි ආයේම දැක්කෙ නෑ..මල්වර වෙලාද දන්නෑ...අර කෙවින් කාරයා බුදි..මන් වොශ් එක්කුත් දාගෙන පල්ලට ආවේ තාත්තලාගෙ කටහඩ ඇහෙන නිසා..
එව්ව්ව්ව් අර ගොංබෙට්ටිත් ඉන්නවා..
වට් එව්ව්ව්ව්ව්..වට්ස් දැට් බ්‍රදර්...

"ආ පුතා..එන්න"

"තාත්තා ආවත අනෙව්.."

දත්තිස් දෙකම පේන්නලා හිනා වීගෙන මන් ගිහිල්ලා පියාණන්ගේ ඔඩොක්කුවට පැන්නා..

"අලි බබෙක්නෙ"

"නෑ ඇනකොන්ඩෙක්"..

නැට්ටිච්චි හිනාවීගෙන අලි බබෙක්නෙ කිව්වම ඒකිගෙ කට පුප වෙන්න මම එහෙම කිව්වා..මොන පිස්සියක්ද ඒ පිස්සු පිස්සි පිස්සු කතා කියනවා..

"මොකද විනූ මාත් එක්ක හරහටම එන්නේ?"

"වංගු ගැහිලා එන්නද එහෙනම්"

"මොකද මේ ආ දෙන්නා?"

අම්මා බීම කෝප්ප ට්‍රේ එක්ක තියාගෙන සාලෙට එනගමන් කියාගෙන ආවෙ නැට්ටිච්චී මායි ඇටෑක් එකේ ඉදිය නිසා..

"මොකද විනූ ඔය මූණට වෙලා තියෙන්නෙ?"

හුටා...අම්මගෙ ඇස් වලින් බේරෙන්න බෑනේ යකෞ..
දැක්කනෙ ඒයි..අර ගොං වස්සා තමා ඔක්කොම කරේ..දැන් ඉතින් උත්තර බදින්න එපැයී..හත්තික්කේ...
මොකද කරන්නේ...

"ආ...මේ..අම්මේ..මේ මන් නියපොතු කැපුවා හරිත..ඊටපස්සෙ මන් අත කොනිත්තලා බැලුවා රිදෙනවද කියලා..රිදුන්නෑ හරිත..ආයෙම මන් මූණ දෙපැත්තෙත් කොනිත්තලා බැලුවා..මෙන්න අනේ ඉතින් මගෙ සුමුදු සුසිනිදු සුකොමල සම ඌවා උනා..බලඤ්ඤකෝ වුන දේ..කාට කියන්නත ඉතින්?"

"ආ..ශෙවෝන් ලග බාම් එකක් ඇති..එකෙන් ගාගන්න පුතා..ඉක්මන්ට හොද වෙයි"

ගෙනාපු බීම එකක් බොන ගමන් විරාජ් අංකල් කිව්වා වෙනකොට මගෙ ඇගේ මාලු actually look at me නටන්න ගත්තා..

"ශෙවෝන් තමා කරේ"

"මොනාද?ශෙවො මේ අපේ ශෙවෝ මොකක්ද කරේ?

"ආඅ නෑ නෑ මන් මේ කිව්වෙ ශෙවෝන්ගෙන් ඉල්ල ගන්නම් කියලනේ...මන් යනවා ඈ...හී හී"

❤️||His Little Idiot||❤️ [BL✅]Where stories live. Discover now