21 කොටස

428 27 15
                                    


කෝ අනේ මේක ඔන් වෙන්නෑනේ..
අම්ම්ම්ම්ම්....ආහ් හරි හරි..

"චෙක් වන්..චෙක් වන්..
නැගිටපියව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්"

"මුගෙ ආච්චිට.........මොකද huttoo"

"නැගිටින්න අනේ මලක් වගේ...කෝපයෙන් කිපෙන්නෙපා අනේ"

හාහා ඔයාලා බලනවත මේ මොකද මේ කියලා..
මේකනේ අනේ..මේ කාබරේ තිබ්බ අල්මාරියක මයික් එකක් තිබ්බා අනේ පෙට්ටිය පිටින්ම..මන් ඒක සැට් කරලා ඔන් කරලා බුදියන් හිටපු නිදිකුම්බරයො ටිකව ඇහැරෙව්වා...ඔය දොස් පැවරුවෙ ශකිල පුතා තමා..

"මොකක්ද බන් ඒ ඇහුනේ..දිරාපු යකඩ කෑලි යකඩ කෑලි...කෑලි කෑලි කෑලීද??"

ඇස් දෙකේ කබත් පිහ පිහා නැගිටපු මිහිරංගයා තඩී ඇනුමකුත් යවනගමන් ඇහුවා

"යකඩ කෑලී??".

බොරුපොස් කාරයා කෙවින් එහෙම ඇහුවා..
එව්ව්ව්ව් කොළඹ පගයෝ...

"හරි හරි අඤේ...දැන් එන්නලාකො ඔය ගද මූණවල් ඇගවල් හෝදන් පහලට"

"කො ශෙවෝන්"

එහෙම ඇහුව ශෙනාලුත් ඇදෙන් බැස්සා...
ආහ් ඒ පගයා උදෙන්ම පිබිදලා මාවත් පුප්පවලා ගියානේ...
මමත් නැත්තම් තාම නිදි...
කොහෙත ඉතින් වෙන්ඩ බෝයියා කේස්නේ...

"පහල අනේ..ඔයාලත් එන්න හාද..මන් යනෝ...."

එහෙම කිව්ව මන් මයික් එකත් තියලා අනිත් පුරවැසියන් ඉන්න ප්ලේස් එකට යන්න ආවා..
රසිත් පුතාට මොකද දන්නෑ...

"ඔතන නෙවේ යකෝ...අන්න අන්න...ඔය ටිකක් උඩ..
ආන් අන්න එතන...ගාපන්..."

"මෙතනද?"

"ආව් ප#යෝ..හෙමීට ගාපන්"

ඈ ඈ..මේ කුමන විපර්යාසයක්ද මේ...මට පේන හැටියට ඊයේ රෑ යම්කිසි විපර්යාසයක් වෙලා වගෙයී..

"මොකත රසිත් මේ"

"වැටුනානෙ බන්"

"සිරාවට....😹😹"

ශෙවෝන් අරූගේ පිටේ බාම් එකක් ගාන කොට කොන්දත් අල්ලන් රසිත් පුතා මූණ පුප කරන් කිව්වම මට බකස් ගාලා හිනා ගියා...
හොදෑඩේ අනේ..

"තොට හිනා..උබේ යාලුවා හින්දා තමා.."

අපි හිටිය කාබරෙ දිහා බලලා මන් දිහා බලලා එහෙම කිව්ව රසිත් මට රැව්වා...

❤️||His Little Idiot||❤️ [BL✅]Where stories live. Discover now