8 කොටස

471 32 3
                                    


"පුතා...පුතා....නැගිටින්න හවස් වෙලා..දැන් මහ ලොකුවට යනවයි කිව්වා නේද අර ලමයගෙ දිහා..නැගිටිනවා.."

"ම්හුක්...ඉන්නකො අනේ"

අම්මගෙ කන්කරච්චලේ අහං ඉන්න බැරුව ආයෙම කොට්ටෙ ඔලුවෙ දාගෙන නිදාගත්තා...
ඒත් මිතුර...
වහා ක්‍රියාත්මක වූ මෑණියන්
අසල මේසයේ තිබූ වතුර කෝප්පය රැගෙන මගෙ පුපට දැම්මා.. හරි නාකයි අනේ..

"අනේ ඔම්මා...වේ වේ ආ වේ....අනිචෙ අනිචෙ...අන්‍යොංහසේයෝ පබල් මොගෝයෝ මුවෝසිම්නික්කා..ආ ජින්ජා..චොනන් ශිබල් සෙක්කියා ඉම්නිදා...අම්මා ඔයා නරකයි අනේ.."

දැනන් හිටිය කොරියන් ටිකෙන් ගැලපුනේ නැතත් මන් දිහා මොකාද එකෙක් දිහා බලන් ඉන්න අම්මට කියලා දැම්මා..

"උබේ ඔය අණ්ඩර දෙමළ මන් දන්නෑ...ගමනක් යනවා නම් ලෑස්ති වෙයන්...දැන් අර ලමයි එනවද එක්ක යන්න.නැත්තම් මන් එන්නද ගිහින් දාන්න..?"

"ඔව් ඔව් එනවනෙ..රතු පලසක් එහෙ ඉදන් මෙහෙට දාලා මාව එක්ක යන්න එනවා..
අඤේ මේ අම්මේ...මන් පොඩි එකෙක්යෑ මන් යන්නම් හූම්ම්.."

"එහෙනම් මොකටද ටොයිලට් යන්නත් මට කතා කරන්නෙ ආ?"

අම්මා නෝන්ඩි හිනාවක් දාන් ඇහුවා වෙන කොට මට කට උත්තර නැති වුනා..හේ හේ යම් යම් සිද්ධි වෙනවා..ඒක වෙනම කතාවක්..😑

"යැයි යැයි යැයි තමා අනේ..මන් යනෝ නාන්න..😌"

"ම්ම්ම්..ලෑස්ති වෙලා එනවා..මන් ඔයාලට කන්න මොනා හරි හදන්නම්.."

අම්මා ඒම කියලා කාබරෙන් එලියට ගියා..
එහෙම්ම පෝන් එක ගත්තු මන්
ශෙනුවට දුරකතන ඇමතුමක් ගත්තා..😌

"හෙලොව්ව්ව්ව්ව්ව්ව්ව්ව්"

මන් කට වූවූවූ කරලම කතා කරා..
වෙරි මත  ගිහින්ද දන්නැ මේ පන් පසිදුවන්ගේ..
පෙනේද පුතාලගෙ වැඩ..
අම්මපා මන් හින්දා හොදා...නැත්තම් මට මුන් එකේකාගෙ ගෙවල් වල ගිහින් බඩටත් මොනා හරි දාගන්න ගමන් මුන්ට ඉන්න හිටින්න තැන් නැති කරන්න පුළුවන්ද?..මන් ඉතින් හරි හොද කොලු පැටියනේ..ඒ නිසා ඒම කරන්නෑ..

"ආ බොසා..මේ උබව එක්ක යන්න එන්නද?"

"ආ..උබ හිතුවද මන් පාර දන්නෑයී කියලා..කට පුප වහන් ඉදපන්..මන් එන්නම්.."

❤️||His Little Idiot||❤️ [BL✅]Where stories live. Discover now