7 කොටස

454 31 1
                                    


[Time Passed]

"ඒයී...බන්ග්...මට එයාව ඕන බන් ඉතින්...ම්හුක්"

"අපි ගමු හාද...අපි ගමූ"

"ඇලන් දෙන්නකෝ අලේ..."

"අර්තාපල්ද අනේ"

"පලෑන්න..මටෝනේ එයාව විතරයීනේ.."

මොකක්ත ජෙයියනේ මේ වෙන්නෙ..
ඔයාලට කියන්න දැන් මුන් පස් දෙනා පැය දෙකක් විතර තිස්සෙ ගෙනත් තිබ්බ ඔක්කොම ඉවර කරා...දැන් ඉතින් මේ පිස්සු නටනවා..හැබැයි අර ගල් මූම්සලයා නම් හෙලවෙන්නෙවත් නෑ...
ඌ ගල් ගිල්ලා වගේ කෙලින්ම ඉස්සරහ බලන් ඉන්නවා..
ආහ් කලින් නම් මට ඌව පේන තැනනෙ මන් හිටියෙ..ඒ හින්දම මන් වෙනතැනකට ආවා..

දැන් මේ ඉස්සල්ලා මාර සංවාදෙක යෙදුනෙ කෞත දන්නවත...

අපේ රශිතුයි මිහිරංගයි..
කාවද දන්නෑ ඔය රශිතයට ඔච්චරටම ඕන අරයා..
රශිත් පොඩ්ඩක් මැර සීන් එකේ හිටියට බීවම පොඩි එකා වගේ..
දැනුත් ඔය මිහිරංගයගෙ ඔඩොක්කුවේ..😂
මිහිරංග ඊටහපන්..

"කටප්..වහප්...හප්"

ඒ අස්සෙ ශකිලයා..අරුන් දෙන්නා දිහා බලලා කට වහන්න කියලා රව රවා කියනවා..
ශෙනුවා දොයි දොයි දොයි දොයිය බබා ඒකත් පුටුවෙම..
අර the untamed එකේ ලන් ශාන් පුතා දඩාස් ගාලා මේසෙට ඔලුව ගහගන්නෙ..අන්න ඒ වගේ ඌ බුදි..ඒත් ඇස් දෙක ඇරගෙන..
හැබැයි සිහියෙන් නෙවෙ
මන් ඉස්සල්ලා කිව්ව වාක්‍යය කන්ඩය ඉල්ලා අස් කරගන්නවා...මුන් දෙන්නා වෙනදා පාවිච්චි කරන කොට ලිමිට් එකක් ඇතුව ගත්තට..
ඔන්න නයනී..අද නම් ලිමිට් අන්ලිමිටට් වෙලා වගේ..

අම්ම්ම්ම්ම්..මට කුරිරු අදහසක් ආවානේ...මන් ඉදන් හිටපු තැනින් නැගිට්ටා...ෆෝන් එක ගත්තා..මන් නැගිටලා එනකොටම...
අර යක්ස පුතා මහාමේරූ පර්වතේ ඇගේ හැප්පුනා වගේ මගේ ඇගෙත් හැප්පීගෙන බැල්කෙනියත් එක්කම තිබ්බ ශෙනූගේ කාබරේට ගියා..
අනෙ මට මොකද..
මන් මුන් සෙට් එකව දැන් වීඩියෝ කරන්නයි හදන්නේ...........හහ් හහ් හාඅ...හෙට උදේට පෙන්නන්නෝනේ කට්ටියගේ වැඩ..

"මේ ශකී...මෙහෙ බලන්නකෝ"

මන් ෆොන් එකේ වීඩියෝ ඔන් කරලා මේසේ ඔලුව ගහන් නිදන් ඉන්න ශෙනුවගේ පිටේ ඔලුව තියන් ඉදපු ශකිලයට තට්ටු කරලා කතාකරා..

❤️||His Little Idiot||❤️ [BL✅]Where stories live. Discover now