13 කොටස

428 29 6
                                    


"ඔව්වා ඕන්නෑ අනේ....පිස්සුද"

"ඒත් ඕන උනොත්"

"අයියූ බනී...හිරමනයක් මොකටද කියන්නකෝ.."

කෙවින් මගෙන් ඇහුවෙ ආයෙත් ගුලි කාලා වගේ හිනා වෙවී..ඇයි අනෙව් ඉතින් ට්‍රිප් එක යනකොට උයන් කන්න එහෙම ඕන්නැද්ද..පොල් ටිකක් ගාන්න එහෙම..විකාරනේ..
ඔන්න ඉතින් මන් අතට ගත්තු අතෙන් කරෝකන හිරමනේ තිබ්බ තැනින්ම තිබ්බා..

****** මාකට් එකට ගියපු අපි හතර දෙනා ට්‍රිප් එක යන්න ඕන කරන බඩු ලිස්‍ට් එකම අරගෙන ඉවර වෙලා car එක ගාවට බඩු ටික අතින් කටින් ඇරන් ඇවිදින් ඒ ටික car එකට දාලා මොනා හරි කන්න කියලා යන්න තමා මේ හදන්නෙ ඒයී..
සෙවෝන් ගැන නම් අනේ මා එක්ක කතා කරන්නෙපා අප්පා..ඔයාලට කියන්න අනේ මන් දිහා එක සැරයක් බැලුවෙ නැනෙ අනේ..එහෙම දුකක් නෑ..මන් නිකන් කියන්නෙ..ඉතින් අනේ මාත් බලෙන් දෙන්න ගියේ නෑ හැබැයි ඔය හතර පස් සැරයක් වගේ කතා කරන්න ගිහිල්ලා කුනුහරප අහගත්තෙ නැති ටික විතරයි..එයා ඉතින් අර නැට්ටිච්චි එක්ක සොපින්..හැබැයි අනේ එයා නම් ඒකිව ගණන් ගන්නෑ වගේ..එහෙම තමා ඉන්නෝනේ..😌
ඉතින් අනෙ  මන් මේ ඇඹල කෙවින් එක්ක තමා හිටියෙ..අනේ ඒ උනාට ඔන්න දැන් මට මේ ඇඹලයියවත් පේන්න බෑ වගේනේ අනේ..

"ශෙවෝ...අරකට යමුද"

"ම්ම්ම්"

ජෙවෝ අඤකට ඤමුද යැයි යැයි තමා..නැට්ටිච්චි පාර එහා පැත්තෙ තිබ්බ ice-cream shop එක්කට ඇගිල්ල දික් කල්ලා පාර පයින්න ඉර ලගට ආවම සෙවෝන්ගේ අතේ එල්ලුනේ වැස්ස කාලෙට ගම්වල කූඩැල්ලො ඇගේ එල්ලෙනවා වගේ..
මට මේ ගෑණිව අර ඈත එන ලොරියට තල්ලු කරලා දාන්න හිතෙනවා අනේ..

"Bunny පරිස්සමෙන්..කෝ අත"

අර ගෑණිටයි මිනිහටයි හිතිං දෙහි කප කපා ඉන්න අසේ මේ ලබ්බා එනවා අත අල්ලන්න..ගහප් පරයා..
ඌ අත අල්ලන්න එනකොට ඊටකලින් මන් උට එහා පැත්තෙ හිටිය සෙවෝන් පුතාගෙ අතක් අල්ල ගත්තෙ ඌ ඩිම් වෙලා මන් දිහා බලනකොට...

"හී හී"
මන් ඉතින් දත් තිස් දෙකම පෙන්නලා හිනා උනා පමණයි..නැට්ටිච්චි එහා අතේ..මන් මෙහා අතේ..කෙවින්ගෙ මූණ දෙක උනා..ඉතින් අනේ මට පුපද..මට පේන්නෙ මෙයා මට කැමතී වgay..අනේ ආසා නෑ අනේ මන්..සෙවෝන් නම් ඔන්න කමක් නෑ ඉතින්..එක්කො අනේ කෙවින්ට වඩා සෙවෝන් හොදා වගේ...එයා රැව්වට පිප්පුවට මට ආදරෙයි වgay..ඒකනේ ඉතින් අත අල්ල ගත්තාමත් බැන්-
අනේ uttaa..හෙන ගහපිය..පර ඩෝගා..

❤️||His Little Idiot||❤️ [BL✅]Where stories live. Discover now