27 කොටස

345 30 12
                                    


"අවදිවන්න...අවදිවන්න...දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේඒඒඒඒඒ"

"ම්හුක්..පලකෝ"

"අනේ මිතුර...අවදිවෙන්න...කෝ කෝ"

"............"

"කොටෝ..තෝ විතරයි අපතයා ගහලා වගේ බුදි...නැගිටපන්'

"මොකා...මොකක් කිව්වා..කොටා?...මේ මම..අනේ පලෑන් සකිල යන්න..හරි උසේකානෙ...උබර් මට කියලා කෙලෝගන්න හදන්නෙපා...බොරු මරිසි දාන්නත් එන්නෙපා...උබව මේ සීතලේ ගල් වෙන්න ගෙයින් එලියට දාන්නයි කියලා සේවෝන්ට කි-"

"ඇති ඇති ඇති....අප්පේ මේ මන් යනවා...පහලට වරෙන්..උබේ ප්‍රේමකුමාරයා බලන් ඉන්නවා"

බලන්න මිතුර...උදේපාන්දර ඇහැරවන්න ඇවිදින්..
බලන්න දැන් වෙලාවත් 10.55 යි...

එහෙම කියාගෙන දොර ගාවට ගියපු උට විරිත්තපු මන් දිහා ආයෙම ඒකා බලලා..

"කොටා"

"තෝ හුත්තාආ"

එහෙම කියාගෙන දූවන් ගියේ මගෙ ලග තිබ්බ කොට්ටෙ උඩුගුවනේ පාවෙලා දොර දිහාවට යනකොට..

මන් ඉක්මන්ට බාතෲම් එකට ගිහින් දතුත් මැදලා ඇගත් හෝදන් ඇදුමකුත් දාගෙන
පහලට ආවා...

ඒ එනකොට කට්ටියම වට සාකච්ඡාවේ..
වැඩිහිටි පාර්සව නම් පේන්න නෑහ්...

"ඔයාලගෙ සෝස මල නැගිට්ටා"

"ඒක තමා මට ගදක් ආවේ"

"අනේ පලෑන්න...සෝස මල් සූදයි..මේ මන් වගේ හූම්ම්"

ආවා මෙතන මැදින් ඇඩ්ඩ් දාන්න ශෙනාල් පගයා..
බලන්නෙපැයි දැන් කපල් එක..
ජාඩියට මූඩිය වගේ...
අපි නැත්තම් කොරයි...

"මේ අද නම් කොහෙවත් යන්න බෑ නේද guys"

"ඔව් අනේ..ඊයේ මහන්සිය තාම තියේ ..."

"මගෙත්....කකුල් දෙකත් රිදෙනෝ අනේ"

ආ යකෝ මේ නලගනාවියො බලන්නෙපැයි..හරියට ගියපු දිහාස් වල පයින් ගියා වගේනේ කතාව...

"ඒ උනාට ගියපු එකෙන් හොදකුත් උනානෙ ඈ නේහ් නේහ්..."

මිහිරංගයා පැණී හිනාවක් දාගෙන කපල් එකව පෙන්නලා අපිට කිව්ව කකුල දිගෑරලා ශෙනාල් පුතා හොද පාරක් උට දුන්නා...

❤️||His Little Idiot||❤️ [BL✅]Where stories live. Discover now