මාගේ පලමු bl කතාව මෙය වේ...අඩුපාඩු ඇති කියල හදාගමු...
කතාව කියවන්න කලින් කියන්න ඕනේ...මේ කතාව වෙනම රාමුවකින් බලන්න...හැමදාම බලන් රාමුවට පිටින් බලන්න👀...
හැකිතාක් මාසමග හැදෙන්නම ඇරයුම් කර සිටි..🌈️
සම්මතයෙන් පිට යන (අ)සම්මත පැලැස්තර තුළ පෙත්තක් දිග හැරීමට අවසර.....
මම
Jung_j_shani_පලමු පෙත්තෙන් හමු වෙමු...<3🌈️🫂
YOU ARE READING
පැලැස්තර
Fantasyඔයා මට තනිකරම පැලැස්තරයක්!!? -මට දැනිලා තියෙනවා...අපි ආස ගයකයින්ගේ තරුණ කාලේ කටහඩට වඩා මිහිරියි...පරිනත වෙලා තියෙන කටහඩ...ඉතින් උබත් ඒ වගේ පරිනත කටහඩක් වෙයන්....