_________________________________________
මම අද බාලාන් ඔන්නේ...මට එනවයි කිවුව ඕඩර් එක එනකන්... මොකද උදේ එනවයි කිවුව එක තාම නැති නිසා..ඒත් මන් බැලුවේ ගොඩක් අය කියන්නේ නුවර කොලඹට විතරයි දෙවෙනි වෙන්නේ කියලා....එහෙවු එකේ තාම නැත්තේ ඇයි කියල ඕඩර් කරපු කෙනාට call එකක් ගන්න කියලා යද්දී....මට සීනුව වදිනවා ඇහුන නිසා මම ගේට්ටුව අරින්න කලින් උඩි බැලුවේ කෝකටත් කියලා... මොකද අපි මෙහෙට අලුත් නිසා..ඒ යද්දි කොල්ලෙක් උන්නා ඌ මා දැක්ක ගමන් පාර්සල් එකක් ඉස්සුවා...මම හිතන්නේ ඒ අර මගේ ඕඩර් එක වෙන්න ඕනේ...ඒත් මේ මහ රෑ...කමක් නෑ කියලා මම ගේට්ටුව ඇරියා....
ඒ එක්කම උස මට වඩා වැඩිමල් වගේ විච්ච කොල්ලෙක් මගෙන් සමාව ඉල්ලලා...උදේ ගෙනාපු එක රෑ උනේ...මම උදේ ගෙදර හිටියේ නැති නිසාලු....
මට තේරුනේ වැඩිමක් කමක් නිසා මම එයාට අයියා කියලා කතා කරා...ඒ ආපිටම එකා මට මල්ලියා කියලා කතා කරේ හුග කාලයක් හදුනාගත් කෙනෙක් වගේ...
මම ඊලගට ඇහුවේ අපේ ලේන් එකේද කියලා...ඔයා ඕ කියලා එකගෙ ගෙදර තියෙන් තැන මට පෙන්නුවා....මම මෙහෙට අලුත් නිසා....මම හදුනාගාත් කැමති උනා..
මම පවුලේ විච්ච එකාම වෙද්දි... හැම රෙද්දටම හිටියේ මගේ අම්මා අප්ප....මම නුවරට අලුත්...මට එදිනෙදා වැඩ කරගන්න පුලුවන්... හොද සල්ලි තිබ්බා....ඒත් ඉතින් ඉගෙන ගන්න...ඒක එපා උනා...මම කියන කියන එකට වියදන් කරන්න ඉන්න හින්දා හොදා...නැත්තම් මම මැරිලා ඒතැන් වල ගසුත් හිටවෙලා...
ඩ්රග්...ඩ්රග්...
මට හිමීට ඇහුනේ මගේ phone එක රින්වෙනවා....
ඒ එක්කම මම ඒදිහා බැලුවා... save කරලා තියෙන නම්බර් එකක්...
මම call එක ආන්සර් කරලා...ආයේ නිදාගත්තේ අදවත් නිදහසේ මට මගේ වැඩක් කරගන්න පුලුවන් කමක් නිසා...මොකද අද හොටෙල් එකට නිවාඩුලු....මම නාවට කමක් නෑ....
ඒත් මොලෙට ආව ශනික සිතුවිල්ල එක්ක...මම ඇදෙන් නැගිට්ටේ තම 8:30 පහුවෙලා නැති වෙනකොට.....
එහෙම්ම කෑම එක හදන්න ගත්තේ...කාලා ජිම් එකටත් ගිහින්.. ඉතුරු වැඩ ටික කරගන්න කියලා...
YOU ARE READING
පැලැස්තර
Fantasyඔයා මට තනිකරම පැලැස්තරයක්!!? -මට දැනිලා තියෙනවා...අපි ආස ගයකයින්ගේ තරුණ කාලේ කටහඩට වඩා මිහිරියි...පරිනත වෙලා තියෙන කටහඩ...ඉතින් උබත් ඒ වගේ පරිනත කටහඩක් වෙයන්....