" කවුද දෙයියනේ නුවර ලස්සන වැස්සට කිව්ව එකා , මට ඕකව අහු උනොත් ඇත්තමයි සත්රු ඕකව මං ඔබනවා වැවේ...,සැක් ගඳ බලපන් i think i need to vomit "
මායි ශශිකයි ක්ලාස් ඉවර වෙලා first එක ගාවින් නුවර බස් එකකට නගිද්දිම හෙන ගගහා වහින්න ගත්තා , කොහොමත් මේ දවස් වල හෙනට වහිනවා ඒ අස්සෙ මේ යකා කුඩයක් ගෙනල්ලත් නෑ මූ නම් පොල් පිති හරකෙක් යකෝ මෙච්චර නිව්ස් වලත් කියනවා ලන්කාවට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි කියලා ඒවා බල බල මූ කුඩෙ දාලා ඇවිත් මූ ගොනා නෙවේද පුතා
අපි ගානට ගුඩ්ශෙඩ් එක හරියෙන් බැහැලා වැවරව්ම හරියට එනකන්ම වැස්ස පායලා තිබ්බා ඒත් අර කපුටො හාලා තියන ගඳ ගහන වැවරවුමට අඩිය තියද්දිම පලාතම දෙදරලා යන්න හෙනේකුත් ගහලා වහින්න ගත්තා කරුමෙ කියන්නෙ මේකට තමා
" මේ ශශියො මේක හරියන්නෑ සුද්දෝ වැස්ස පායනකන් සිටි සෙන්ටර් එකට වෙලාවත් ඉමු , තවුසෙ කුඩයක් ගෙනාවනම් මං මේ වෙද්දි ගෙදරත් ගිහින් පොල් බූරුවා .."
මං එහෙම කියලා ශශිකවත් ඇදගෙන කේසීසී එක ඇතුලට ගියා හම්මේ කොහොමද වැස්සෙ තෙමිලා තෙමිලා AC එකක් අස්සට ගියහම දෙයියනේ කිඩ්නිත් එක්ක ෆ්‍රීස් උනාත කොහෙද .
මෙච්චර කියවන මං කවුද බැලුවද
මේ මම
සත්රු අභිශේක් ද සිල්වා
අවුරුදු 17 යිඑතකොට මේ මගේ soulmate
ශශික ඒඩ්‍රියන් ඇලෙක්
එයාගෙ තාත්තා ලන්කාවෙ අම්මා USA වල
අවුරුදු 17 යිඅපි දෙන්නම එකම ස්කූල් එකේ එකම ක්ලාස් එකේ කොමස් ස්ට්‍රීම් එකෙන් ඒලවල්ස් කරන දෙන්නෙක්, ඉතිම් එන්න අපේ පාසල් ජීවිතේ අපිට ආපු අභියෝග , ආදරය , ප්‍රශ්න මේ හැමදේටම අපි ෆේස් කරපු විදිය බලන්න .
දිගටම රැදී ඉන්න අසෙනි වැහි එක්ක
------
හායි ...!
මතකද මන්දා මාව
However ඔන්න මං ආයෙ ආවා
කලින් කතාව හදිසියේ අයින් කරන්න උන එකට ඇත්තටම කනගාටුයි .
මේක ලයිබ්රි එකට දාන් තියාගන්න
ලස්සනයි නම්
Vote
Comment
Share කරන්න
Luv yaaah...!මම Sehi..❤️
YOU ARE READING
අසෙනි වැහි||Aseni wahi
Nonfiksiමට ඕන කවදමහරි මේ ජීවිතේ කෙළවරක් දකිනකන්ම ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න ..! - කෙනෙත් දීඝායු