මොකද්ද කියපන් උඹ‍ෙ ඔය නාඩගම

129 7 1
                                    

එක බැල්මකින් පවා මා තිගස්සන

සමහර දාට යහලුවෙක් සේ හිනැහනෙ

පහුවදාට නොදැක්කා සේ යන

ආයෙමත් අඳුරන අයුරින් කතා කරන

මොකද්ද කියපන් උඹ‍ෙ ඔය නාඩගම

දුන්නත් ඉඟි ටොන් ගානක් බරට

තේරුනේ නැද්ද එකක්වත් උඹ‍ට

එක එක අයුරින් චරිත මාරු කරන උඹ‍

තේර‍ෙන්න‍ෙම නැති පැස්කල් කෝඩ් එකක් මට

#zaara

_ඩේසි_Where stories live. Discover now