ආදරණීය ෆැන්ටසිය

105 5 2
                                    

දැක්කොත් සංවේදි හිතක්..
උන් රිද්දුවේ වරක් දෙවරක් නෙමෙ
සියවරක්..
තැලුණු විට දිගටම යකඩයක්..
සවිමත් වෙනව කියන්නට බැරි තරම්..

දිවි ගෙව්ව නම් සැවොම..
කිසි හිතක් නොරිදෙන ලෙසට..
දහසක් ජීවිත වලට..
ෆැන්ටසියක් මොකට..

ආදරණීය ෆැන්ටසිය..
තනි කලේ නෑ මාව කිසිදිනක..
ඒත් ෆැන්ටසියෙ හිතවත්තු සැවොම..
රියැලිටියෙ අහක බලන විටයි හිතට දුක..

#zaara

_ඩේසි_Where stories live. Discover now