ආගන්තුක හැඟීම

58 2 0
                                    

හුරුපුරුදු මාවතේ ගිය ඇස්
නැවතුනේ ඇස් දෙකක් ළඟ නුපුරුදු
ඒත් ඒවා නුපුරුදු ද?

හිත ඇතුලේ හැමතැනම
හෙවුවෙ මං නැතිවුණු හැඟීම

හදවත උඹට මක් වෙලාද?
මෙච්චර පුරුදු සුවදක් ළඟ
මොකද්ද මේ ආගන්තුක හැඟීම ?

හදවත උත්තර දුන්නෙ මට,
මැරුණු පැල වලට වතුර දැම්මම වටේ මඩ වෙනවා විතරයි නේද?

#Zaara

#Zaara

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
_ඩේසි_Where stories live. Discover now