tan 90° = ඔයා

42 2 0
                                    


කිව්වොත් වරක් ආදරෙයි කියා
වැළැඳගන්නම් කිසිත් නොකියා
ඇසුවොත් වරක් ආදරෙද ඔයා?
කියන්නම්  tan90° = ඔයා

මුනගැසුනොත් මගක වැරදිලා
එදාටවත් සිනාසෙයි මා එක්ක ඔයා
උඩු හිත කිව්වත් එක එක කතා
යටි හිත පිලිගන්නෑ ඔබ මගහැරුනා කියා

#zaara
🤍🌙

#zaara🤍🌙

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
_ඩේසි_Where stories live. Discover now