chapter 12

51 11 10
                                    

"කිව්වම අහල මතනින් පලයන් ජන්ග්කුක්...මට පාඩුවේ ඉන්න දෙනවා!!!...ඉපදුනු දවසෙ ඉදන්ම උබ මට වද දෙනවා....උබ මගේ හෑමදේම...ඕනෙ නෑ...යනවා!!!!...මට පාඩුවේ ඉන්න දෙනවා..."

මන් උටත් කෑගැහුවම ඒකා මුකුත් නොකිය ගෙදරින් ගියා...මන් උගෙ හිත රිද්දුව මන් දන්නව..ඒ උනත් මට කේන්තියි...මේ හැමොම එක්ක කේන්තියි....මන් ජන්ග්කුක්ගෙ අයිය තමා...එයාට හැම දේම ලැබෙන දිහා මන් බලන් ඉදිය....මන් එයාට ඊරිසිය නොකර ඉන්න තීරනය කලා...ඒත් මාත් මනුස්සයෙක්...සමහර වෙලාවට එයත් එක්ක මට ඊරිසිය හිතෙනව....මගෙ අම්ම කවදාවත් මගේ ලගින් නොඉද්දි,එයාගෙ උනුසුම තියා අඩුම කෝල් එකක්වත් නොවෙද්දි අවුරුද්දට දවස් තුන්සිය හැට පහේම අම්ම ජන්ග්කුක් එක්ක ඉද්දි මට ඊරිසිය නොහිතුනාම නෙමෙ...මට දුක නොහිතුන නෙමෙ....අලුත් තාත්ත අම්මව බදින්නත් කලින් මාව රට යවද්දි මට දුක නොහිතුනා නෙමෙ.... තාත්ත මාව එපා කියද්දි අම්ම බලෙන්ම මාව තියාගන්න කියල කෑගහපු විදිය මට හොදට මටකයි..ඒ මනුස්සය මගෙ අම්මට මාව දරුකමෙන් අයින් කරන්න කියල බල කරද්දිත් මගෙ අම්ම ඒ මිනිහගෙ දාහක් කතා අහන් මාව තියාගත්තෙ...ඉතින් අම්ම මන් ගැන නොබැලුවත් මට අදරෙයි කියන මන් දන්නවා....ඒත් මේවනකම් මන් කවදාවත් අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ අනුසුම විදල නෑ..අම්ම ආදරේ කියල දන්නව තමා..ඒත් මන් ගොඩක්ම හිටියෙ පව්ලෙන් පිට..ඇත්තම කිව්වොත් මට මතක නෑ....මගේ ඇත්තම අම්මගෙයි තාත්තගෙයි උනුහුම මන් දන්නෙ නෑ...

මන් දැන් කොරියාවෙ හිටියත් මගේ අම්ම්ගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියන් නැලවෙන්න මට දැන් බෑනේ...මන් දැන් මනුස්සයෙක්...කෙල්ලෙක් වගේ නෙමේ..කොල්ලෙක් දරදඩු වෙද්දි දෙමව්පියො බලපොරොත්තුවෙන්නෙ ඒ ලමයගෙන් ආරක්ශාවක්...අනික දැන් ඕව කරන්න ගියොත් මේ රටේ මිනිස්සුන්ගෙන් නනප්‍රකාර කතා අම්මට අහගන්න වෙනව...මන් ඒකට අස නැ....හැමදාම උපන්දිනවට ජන්ග්කුක්ට මන් සුබ පතද්දි අම්මගෙ හම්බුන තෑගී  ඒක මට වීඩියෝ කෝල් වලින් පෙන්නව...තාත්තත් එහෙමයි....අම්මගෙන් හාදු වරුසා එයාට ලැබෙද්දි මන් ෆෝන් එකෙන් බලන් ඉන්නව...ඉතින් මටත් ඉරිසිය හිතෙනව එයත් එක්ක...අඩුම මගෙ අම්මට උපන්දිනේටවත් විශ් කරන්න බෑ...ඒකටත් අර මිනිහ කැමති නෑ..එයා මාව පව්ලෙන් ඈත් කරල හදන්නෙ...මොකම ඒ මිනිජට අනුව මන් අවජාතක ලේ...මන් දන්නෙ නැ මන් ඔය මිනිහට මොන වැරද්දක් කලාද කියන්න.....ඒත් අම්මෙක්ට වගේ මන් ගැන හොයල බැලුවෙ ටේයොන්ගෙ අම්ම...තත්තගෙ අඩුව පිරෙව්වෙ එයාගෙ තාත්ත...

Ghost KissWhere stories live. Discover now