chapter 15

50 11 22
                                    

මේ පාර සාක්ශි එක්කම අල්ලගන්න පුලුවන් මට මූව...මන් අල්ගන්නම්කො මගෙ තොල කන මදුරුවව....මන් රෑ වෙනකම් බලන් හිටියේ...අන්තිමේ මන් වොශ් කර්නන කලින් හෝසොක්ට නොතේරෙන්න ගබඩා කාමරේට ගිහින් ගම් එකක් හොයාගත්ත...මේඩ් ඉන් චයින...මට නම කියෝ ගන්න බෑ...හැබැයි අර ඉන්ග්ලිශ් වලින් ඒකෙ බාවිතය ගැන ලියල තිය නිසා ප්‍රශ්නයක් නෑ....මේකත් ටිකක් සුපර් ග්ලු වගෙ  තමා  හැබයි ....ගම් එක ගැවම ගොඩක් තදට ඇලවෙනව...ගලවන්නම් උනුවතුරට අල්ලන්න ඕනෙ විනාඩි පහක් දහයක් විතර...අද දෙන්නම් ජම්බු උබට....

මන් අරූ ඉන්නවද නැද්ද කියල බලල හෙමීට වොශෲම් එක අස්සට ගියා...මන් නාගෙන කරගෙන ඔක්කොම කරන් ඇදුනුත් ඇදගෙන අර ගම් එකේ මුඩීය ඇරිය...මොන දේ උනත්,උබ තොල් දෙකනම් අලෝගන්න එපා යුන්ගි...තොල් තෙරපන්නෙ නැතුව ඉන්න ඕනෙ...මන් මගේ තොල් ඇලවෙන්නෙ නැති වෙන්න උඩු තොලෙයි යටි තොලෙයි  අර ගම් එක ලාවට වගේ තැවරුව....ලාවට ගාපු නිසා මගේ තොල මගේ තොලටම ඇලවෙන එකක් නැහ්....ඒ හින්ද අව්ලක්නෑ...

"ඒ යේශ්!!"

"අම්මා!!හෝසොක් මන් කියල තියව උබට ඔහොම එක පාර මතුවෙන්න එප කියල...ඇයි ආවෙ.."

මන් බය උනේ මූ මන් කරන දේ දැක්ක කියල හිතල..නැහ් ඌ දැකල නෑ...මන් ඒකට සැක නොහිතෙන විදියට කෑගහල ඉක්මනින් කාමරේට ගෑටුව....අද මන් උබව චප්ප කරනව...
.
.
.

.

.

Hoseok pov---------------------

මන් යේශ්  නාලා ඉවරෞනාම එයාගෙ නාන කමරේට ගියා..ගියා විතරයි සතෙක් වගේ මට කෑගැහුව..ඉතින් බැලුව කියල මොකද වෙන්නෙ...මන් නොදැක්ක කියලද ඕක ..නෑනෙ...මූ මන් එනකොට මොනාද තොලේ ගාගා හිටියේ..මටත් ඕනෙ ගාන්න..

"ඒයි යේශ්..මොනාද ඔයා තොලේ ගෑවෙ.."

මන් ඇහුවම මූ යකෙක් දිහා බලන්න වගේ මන් දිහා බැලුවා...පිස්සු උත්ත මගේ.

"මන්..මන් මොනාද තොලේ ගෑවෙ...ආ...මන්..මන් ගෑවෙ ලිප් බම්.."

බාම්..මටත් ඔනෙ...

"ඇයි ඒවා ගාන්නෙ..බාම් ගන්නෙ කොන්දෙ අමාරුවටනෙ"

"මෝඩය...ඒ බම් නෙමේ...මේ ලිප් බාම් ....තොල් වේලෙනවට...ශයින් එකට...ඒ කියන්නෙ දිලිස්සෙන්න....ගාන්නෙ"

Ghost KissWhere stories live. Discover now