Chapter 7 ❤️🖤

355 39 62
                                    

එන්න එන්න එයා හාදුව ගැඹුරට අරන් යද්දි, එයා ටිකෙන් ටික රළු වෙන්න පටන් ගත්තා...කලින් සිනිදුවට උරපු තොල් එයා මට ටිකක් රිදෙන්න දත් වලින් හැපුවේ මගේ කටට ලේ රස දැනෙද්දි....

"අහ්..."

"Call me daddy baby boy...."

මගේ තොල හපපු පාර මට නොදැනිම කෙඳිරියක් පිට වෙද්දි, එයා මට දුන්නේ කට කොනේ හිනාවක්...ආයෙමත් මගේ තොල් වලට පහත් උන එයාගේ එක අතක මගේ ශර්ට් එක උඩින් මගේ නිපල් එකක් මිරිකද්දි ඒ නුපුරුදු ස්පර්ශය හමුවේ මගේ කටින් නොදැනිම කෙඳිරිලි පිට උනා..."

"Ah...daddy..."

**********************

මගේ කටින් කෙඳිරිලි පිට වෙද්දි මම උත්සාහ කලේ ඒවා එන එක උපරිමෙන් නවත්ත ගන්න. මට ලැජ්ජයි. මොනවා උනත් මමත් කොල්ලෙක්. කවදාවත්ම මේ විදියට පිරිමියෙක්ට යට වෙන්න හීනෙකින්වත් හිතපු කොල්ලෙක් නෙවෙයි මම.

මුලින් එයා මාව එයාගේ යටතට ගද්දි මට ඒක දරා ගන්න ටිකක් අපහසු උනා... මොකද මමත් පිරිමියෙක්. ලේසියෙන් මගේ පිරිමි හිත තව කාගෙවත් ඇඟකට යට වෙන්න මට ඉඩ දෙන්නෙ නෑ...ඒත් අවස්තාව ගැන හිතලම මම ටිකක් හිත පාලනය කරගෙන ඉන්න උපරිම උත්සාහ දැරුවා..

කලින් ශර්ට් එක උඩින් මගේ නිපල් උඩ දඟ කරපු ඒ අත් ටිකින් ටික ඉහලට ඇවිත් මගේ ශර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවලා දැම්මේ එයා මගේ බෙල්ල පාද ගනිද්දි.

දෙතොල් හාදුව ඒ විදියටම කන්ටිනිව් කරගෙන යන ගමන් එයාගේ දිග ඇඟිලි මගේ ගෙල පුරා රටා අඳින්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෙතොල් හාදුව ඒ විදියටම කන්ටිනිව් කරගෙන යන ගමන් එයාගේ දිග ඇඟිලි මගේ ගෙල පුරා රටා අඳින්න පටන් ගත්තා...

ටිකකින් දෙතොලින් පහලට ඇවිත් එයා මගේ බෙල්ලට පහත් උනේ මගේ ඉවසීමත් එන්න එන්න නැති කරලා දාමින්. බෙල්ල කියන්නෙ මගේ තවත් එක සංවේදී තැනක් වෙද්දි එයා මගේ බෙල්ල දිගේ ඒ සීතල දිව ඇදගෙන යද්දි දැනෙන හිරිය දරා ගන්න මම එයාගේ කොණ්ඩේ අතරින් මගේ ඇඟිලි අරන් ගියේ මගේ අනිත් අත සෝපාව මිරික ගනිද්දි...

Be mine (Zhanyi ff)Where stories live. Discover now