නෙලා ගැනුමට නොහැකි වූවද
අත් හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිද කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීමය..සමහර වෙලාවට කනට ඇහෙන සින්දුවක් පවා අපිට අපිවම මතක් කරනවා කියන එක ඇත්තක් වෙනවා කියන්නේ මෙන්න මේ වගේ වෙලාවල් වලට..කැළණිය ස්ටේෂන් එකට එහායින් තියෙන ලොතරැයි කූඩුවෙන් සුනීර සුමංගගේ ගීතයක් ඇහෙද්දි මගේ හිත නතර වුණේ මගේ ජීවිතේ අමතක කරන්නම බැරි චරිතයක් ළඟ..
.
.
යුවහස් තේනුක විද්‍යාරත්න
අවු.20.
.
ටෙශාන් බිනුවර දුණුපිටිය
අවු:20.
.
නාරද රවිහංස ගලේබණ්ඩාර
අවු.20.
.
.
.
සමාන්‍ය ප්ලොට් එකකින් කතාව ලියන්න හිතුවේ..ෆර්ස්ට් ටයිම් එවෙලේ හිතලා එවෙලෙම ලියන්න ගත්තු එකක් කියලා හිතාගන්නකෝ ඒයිලා 😂💔
කියෙව්වට ලියලා පුරුදු නැහැ ට්‍රයි කරන්න ආස හිතුණා..Winter Bear💜️
YOU ARE READING
උණුහුම [None Ff]
Romanceඅනේ බං මට මට මහන්සියි.. මට බැහැ තවත් විදවන්න මේ වන්සයිඩ් ලව් එකක් නිසා!!! තේනුක හිතුවේ එයා ආදරය නිසා විදවනවා කියලා.. ඒත් ඇත්තටම වුණේ ඒකමද ? අපි හොයාගන්න ඕනේ අපි ආදරේ කරන කෙනෙක්ව නෙවෙයි.. අපිට ආදරේ කරන කෙනෙක්ව.. සමහරවිට තේනුක ළඟ මේ වෙනකොටත් එයාට ආදර...