" මේ පොතේ ඉතුරු කොටස් ටික කොහේම හරි තියෙන්නේ ඕන. තිබ්බත් නැතත් මට ඒවා හොයාගන්න ඕනෙමයි "
එ පොතේ ඉතුරු තොරතුරු නැති නිසා මන් ගියේ තාත්තාගේ ඩයරිය කියලා හිතුණු එ අනිත් පොත පැත්තට.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
1982.12.7ඔව් මොකක්හරි අමුතු දෙයක්.
එ කියන්නේ අනිවාර්යෙන් අසාමාන්‍ය දෙයක් වෙන්න ඕන රෝසිටා. අපි එ ගැන පරික්ෂා කරන්න යන්න ඕන.
ඒත් මේක අමුතුයි. Demon attack එකක් වගේ නෙවෙයි. Wolf attack,Vampire attack, වගෙත් නෙවෙයි. මිනිස්සු කාටවත් හානි වෙලා නෑ.
ඔව් news, radio වලිනුත් කිව්වේ උල්කපාතයක් කඩාගෙන වැටුනයි කියලා.
ඒත් එතන පරික්ෂා කරද්දී එතන තිබුනේ තටු දෙකක් වගේ අමුතු සලකුණක්, එකත් පොලව යටට අඩි ගානක් ගිලා බැහැපු.රෝසිටා ඔයා කවදාහරි අහලා තියෙනවද? තටු තියෙන Monsters ලා ගැන?
Dragon ලා වෙන්න බැරිද?Dragon ලා ඒක මිත්‍යාවක් රෝසිටා..
අපි මේ research කරන හැම දෙයක්ම වගේ මිත්‍යා විශ්වාස තාමා. Vampires, monster, demon මෙව්වා සාමාන්‍ය මිනිස්සුන්ට මිත්‍යා කතා තාමා. ඒත් ඔයා දන්නවා colins family එකට මෙව්වා මිත්‍යා නෙවෙයි මේවා අවුරුදු ගානක් පැවැතගෙන එන ඒවා වගේම. ඉස්සරහට අරන් යන්න ඕන දේවල්.
රෝසිටා....... මේවා ගොඩක් බයානක වැඩ. ඔයත් කැමතිද අපේ ළමයි අපි වගේම ජිවිතේ අනතුරේ දාගෙන වැඩකට නැති දේවල් වෙනුවෙන් කැප වෙනවට.
නෑ.. කැමති නෑ තමා ඒත් ඉරණම වෙනස් කරන්න බැ කාටවත්. Colins පවුලේ උරුමයන් මේක තමා.
එතකොට අපි දැන් ටෙක්සාස් වලට යනවද?ඔව් යන්නම වෙනවා.
.
.
.
.
.
.
" අපි මේ සම්බන්ද බාරව ඉන්න ෂෙරිෆ්ලා. අපිට මෙතන පරික්ෂා කරන්න ඉඩ දෙන්න.හරි සර්..... එයි හැමෝම යන්න මෙතනින්.
ඒක අමුතුයි.
රෝසිටා මේ ඇත්තටම dragon කෙනෙක්ද?
ඒත් dragon කෙනෙක් එහෙම වැටුනානම් එයා හැංගෙන්න එපැයි. මේ තැනිතලා තැනක කොහොම හැංගෙන්නද? අනික මේ වැටිලා තියෙන විදිහට නම් මන් හිතන්නේ නෑ තැනිතලා පාස් කරගෙන ගිහින් කැලේකට ගියා කියලා.
YOU ARE READING
†_My Dear Angle_†
Fantasy"ඔයා කව්ද? ඇයි මාව බේරගත්තේ?" "............." " තමුසේ කව්ද? කව්ද නෙවෙයි මොකෙක්ද? " "Δεν είμαι άνθρωπος, είμαι στην περιοχή του Angel"