මොකක්ද.... මොකක්ද තමුසේ ඒ කිව්වේ.
Hahahaha.... මන් වෙනුවෙන් ඔයා වැඩ කරන්නේ. දෙවියන් වෙනුවෙන්.
මොනාද කියවන්නේ, මුලින්ම කියනවා තමුසේ මොකෙක්ද කියලා?මන් angle කෙනෙක්....
Angle හරි ඔයා angle කෙනෙක්. ඉතින් මාව ඔයාලා මරන්න හැදුවා.
ඇයි දැන් මාව ඔයාලා බේරගන්න හදන්නේ? මන් දැන් ඔයාව විශ්වාස කරන්න ඕනෙද? ඔයා angle කෙනෙක්, ඔයා ඉන්නේ මාව ආරක්ෂා කරන්න. Hahaha මරු විහිළුව. මට ගොඩාක් හිනා ගියා....." ඔයා දෙයක් විශ්වාස කරන්නේ නෑ කියන්නේ. ඒක මේ ලෝකේ පවතින්නේ නෑ කියන ඒක නෙවෙයි. ඔයා ඒක විශ්වාස නොකරන්නේ ඔයා ඒ දේ කවදාවත් දැකලා නැති නිසයි. "
' ඔයාව අපේ අය මරන්න හැදුවා තමයි. මොකද ඔයා නෙෆ්ලිම් කෙනෙක්. ඔයාගේ බලයෙන් පුළුවන් මුළු ලෝකෙම විනාශ කරන්න. ඉතින් අපි හැදුවේ ලෝකේ බේරගන්න ඕන නිසා ඒ තර්ජනේ විනාශ කරන්න.ඔයාගේ දෙමව්පියෝ මැරුනේ ඔයාව ආරක්ෂා කරන්න ගිහින්.කොහොමහරි රොන් ඔයාව බේරගෙන ආරක්ෂා කරගෙන. එත් දැන් ඔයා අනාරක්ෂිතයි. එයාලා ඔයාව හොයාගත්තොත් ඔයාව අනිවාර්යෙන් මරයි.'
"කව්ද? අර ආපු අනිත් මිනිස්සුද?"
'ඒ මිනිස්සු නෙවෙයි. එයාලා අපායේ සේවකයන්. ලේසි විදිහට කිව්වොත් ඒ demons ලා එයාලට ඕන කරන්නේ ඔයාට කියලා ලුසිෆර්ගෙ කුඩුව ඇරගන්න. '
"ලුසිෆර්.. ලුසිෆර්... කියන්නේ සාතන් ද? එයාගේ කුඩුව කියන්නේ. එයාව හිර කරලද තියෙන්නේ. ඉතින් ඇයි ඒක අරින්න මේ මාව. අනික මට කිසිම බලයක් නෑ.""ඔව් ඔයාට විතරයි එයාව හිර කරපු කුඩුව අරින්න පුළුවන්."
"කුඩුවක්, ලුසිෆර්, එන්ජල්ලා ahhhhhhh මේ මොන පිස්සුවක්ද දෙයියනේ. ඇයි මට සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඉන්න බැරි. ඇයි ඇයි?
"මේක තාමා ඔයාගේ ජිවිතේ ලියවිලා තියෙන විදිහ ඔයාට ඒක බාරගන්නම වෙනවා.
"එත් මට... එත් මට කිසිම බලයක් නැනේ. බලයක් නැති මම කොහොමද? එහෙම දෙයක් කරන්නේ."
'ඔයාගේ බලය තවමත් අවදි වෙලා නැති හේතුව මන් දන්නේ නෑ. එත්, ඒක ඕන හරිම වෙලාවේදී එලියට ඒවි.
එරෝන් pov :-
"තාත්තාගේ ගෙදර ආරක්ෂාව හොදයි කියලා දන්න නිසාම නිදහසේ මරණ බය නැතිව හුස්මක් ගන්න පුළුවන් කමක් තියෙන නිසා. නිදහසේ ටිකක් ඇස් දෙක පියාගන්න මට පුළුවන් උනා."
Doooooooooon
"සුදු කොන්ඩයාගේ කාමරේ පැත්තෙන් ආව සද්දෙකට මන් කලබලෙන් ගියේ මොනවහරි සිද්ද වෙලා කියලා හිතාගෙන. එත් මන් දැක්ක දෙයින් මාව රතු වෙලා යන්න තප්පරයක් වත් යන්න නැතුව ඇති.
ඒ සුදු කොන්ඩයා. බාත්ටබ් ඒක ඇතුලට ඇදගෙන වැටිලා. ඇස් වලට සබන් ගිහින්......
ඉන්න ඉන්න angle ලට දැවිල්ලත් අල්ලනවද?
"Ahhhhh ඇයි මේ බේසම යන එන තැන හදලා."
"හෝව් හෝව් දගලන්න එපා ටිකක් ඉන්න."
"Ah මාව කෙලින් කරනවා නෙෆ්ලිම් ළමයෝ. "
"පොඩ්ඩක් ඉන්න දගලන්න එපා. ඔයා හැම තැනම බොඩි වොෂ් ඒක හලලා. ආආආහ්...."
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. එයා දගලපු පාරට එයා හිටපු Bathtub එකටම වැටුන මට ඒ වේලෙයි තේරුනේ එයා ඉන්නේ සම්පුර්ණ නිරුවතින් කියන ඒක. මන් දන්නේ නෑ, කොටින්ම මට දැනුනේ නෑ මේ ඉන්නේ මනුස්සයෙක් නෙවෙයි කියන එකවත්. ඇලෙනි එකක්වත් මෙච්චර ලගින් නොහිටපු මට ලොකු ලැජ්ජාවක් දැනුනත්...
"හෝව් සමාවෙන්න... පොඩ්ඩක් ඉන්...... ම්ම්ම්ම්ම්......"
'කලබලෙන් එයාගේ ඇග උඩින් අයින් වෙන්න දගලපු මට උනේ ඊටත් වඩා අන්ත දෙයක්. අයින් වෙන්න දගලනකොට සබන් නිසාම ලිස්සලා ගිහින් මගෙ තොල් කෙලින්ම නතර උනේ සුදු කොන්ඩයාගේ අමුතු රෝස පාටට හුරු තොල් දෙක උඩ.......'
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මොකක්ද මේ උනේ.... නෑ නෑ මේක වැරදීමක්... වැරදීමක්.....
******************************
මොකක්ද ඒ උනේ 🥲මන් දන්නෙත් නෑ හැබැයි 😂sorry update පරක්කු උනාට ලංකාව වටේ ගියානේ අප්පා 🙈කතාව කියෝන, like, comments දාන හැමෝටම මන් ගානේ උම්ම්මා එකක් 🤭💓🤚
![](https://img.wattpad.com/cover/371817632-288-k395109.jpg)
YOU ARE READING
†_My Dear Angle_†
Fantasy"ඔයා කව්ද? ඇයි මාව බේරගත්තේ?" "............." " තමුසේ කව්ද? කව්ද නෙවෙයි මොකෙක්ද? " "Δεν είμαι άνθρωπος, είμαι στην περιοχή του Angel"