"Δεν είμαι άνθρωπος, είμαι στην περιοχή του Angel"
"මන් මනුස්සයෙක් නෙවෙයි. මන් වැඩ කරන්නේ දෙවියන් වෙනුවෙන් "
.
.
.
.එරෝන් කොලින්
අවුරුදු 28
විශාල දේපලකට උරුමකන් කිවත් සාමාන්‍ය ලෙස ජිවත් වේ.
ඔහු ගැන විශාල රහසක් ඔහුගෙන්ද සගවා ඇත.මිකේල් ඒඩ්‍රියන්
වයස 10000+
මනුස්සයෙක් නොවෙන මනුස්සයන් අතරේ ජිවත් වෙන කෙනෙක්.
ඒක පුද්ගලයෙක්ට සහය දීම සදහා බැදී සිටි.
.
.
ඉස්සරහට තව අය එකතු වෙයි
.
.
.
🚫🚫🚫
Warning
මේක ගොඩක් ආගමික පැත්තෙන් වගේ යන කතාවක්. Horror, supernatural, paranormal,demon, angle, දේවල් තියෙනවා. ආගමික කිව්වට ගොඩක් බෞද්ද අයත් මේක කියවනවනේ බය නැතුව කියවන්න තේරුම් ගන්න පුළුවන් විදිහට හැමදේම දානවා. අනික මන් කතා ලියන්න දන්න කෙනෙක් නෙවෙයි මේක ආසාවට වගේ ලියන එකක්. Nonfiction නිසා ඔයාලා කැමති ship එකක් ඔලුවේ තියාගෙන කියවන්න. Taekook, yizhan, hyunlix ඕන එකක්. තරුවක් දෙන්න වටිනවනම් තරුවක් දෙන්න. ඒත් මට තරු වලට වඩා ඔයාලගේ comment වටිනවා. ආදරෙන් කතාවට එකතු වෙන්න.Author
#Ann_Ann_xy
YOU ARE READING
†_My Dear Angle_†
Fantasia"ඔයා කව්ද? ඇයි මාව බේරගත්තේ?" "............." " තමුසේ කව්ද? කව්ද නෙවෙයි මොකෙක්ද? " "Δεν είμαι άνθρωπος, είμαι στην περιοχή του Angel"