"බයික් ඒක ස්ටාර්ට් කරගත්ත මම ඒ වෙලේම ගියේ අම්මගේ සොහොන කියලා. mark කරලා තිබ්බ තැන හොයාගෙන"
සොහොන් ගෙයක් ගොඩක් පාලුවට ගිහින් ඒක, කව්රුත් අවුරුදු ගානකින් මෙහෙට ඇවිල්ලා නැ වගේ. එච්චරටම පරණ වෙලා,වල් වැදිලා.
අම්මගේ සොහොන මන් හොයාගත්ත. එත් එතන රහසක් හංගලා වගේ පෙනුමක් තිබුනේ නෑ. එත් එතන තිබුන
රහස් symbol එකක් වගේ තිබ්බ තැනක් හම්බුන පාර මන් ඒ ගල තද කරා.''ආහ්හ්හ්හ්හ්හ්"
"අහ්හ්හ්හ්හ් '
කොහේද? මොකක්ද එකපාර උනේ? මන් කොහේද මේ ඉන්නේ?"ගල තද කරා විතරයි එතන පහල තට්ටුව කඩාගෙන මාව ඇතුලකට වගේ වැටුනා.
"එතකොට.... එතකොට.. එළියෙ තියෙන්නේ බොරු සොහොනක්. අම්මගේ ඇටකටු ඇත්තටම තියෙන්නේ මෙතන."
සොහොන වගේම පෙට්ටියක් එතන තිබුනා.
"සොහොන ඇරිලා. උ මෙතන අනිවාර්යෙන් ඉන්නවා. උව හොයපල්ලා "
"කව්ද ඒ? කව්රු උනත් එයාල හොයන්නේ මේ මාව එකනම් හොදටම විශ්වාසයි "
එතන තිබුන පිහිය වගේ උල් දිග ආයුද දෙකත් , ලියුමක් වගේ තිබුන කඩහියත් අරන් මන් පැනගන්න ලෑස්ති උනා.
YOU ARE READING
†_My Dear Angle_†
Fantasy"ඔයා කව්ද? ඇයි මාව බේරගත්තේ?" "............." " තමුසේ කව්ද? කව්ද නෙවෙයි මොකෙක්ද? " "Δεν είμαι άνθρωπος, είμαι στην περιοχή του Angel"