ආදරේ අයිතිය (ep 6)

93 7 0
                                    

නැ.... ඒක එයාට වැඩ කරේ නැ. ඒ කියන්නේ එයා මනුස්සයෙක්.

ඔයාට හොදටම විශ්වාසද රෝසිටා එයා මනුස්සයෙක්මයි කියලා. මට නම් විශ්වාස නැ.

එයාට ඒක වැඩ කරේ නැ ඉතින් අපිට එහෙම හිතන්න වෙනවා නේද.

හ්ම් ඔයා කියන දෙයක් රෝසිටා....

Ahhhhhhh............

මොකක්ද? මොනාද ඔයා කියවන්නේ ඔය.
ඔයාට මන් කියන දේවල් තේරෙනවද?

Hello ඔයාගේ නම් මොකක්ද?

ඔයාට මොනාහරි කරදරයක් උනාද?

උදව්වක් ඕනෙද?

Hello.....

Ohh රෝසිටා එයාට කතා කරන්න පුළුවන්. බය වෙන්න එපා අපි ඔයාට කරදරයක් කරන්නේ නැ.

මම.. ඔව්.. මට මුකුත් ප්‍රශ්නයක් නැ. Im fine...

එහෙනම් ප්‍රශ්නයක් නැ. ඔයාගේ නම මොකක්ද?

මගේ නම ගැබ්රියෙල්.

මොකක් කිව්වා. ආ ලස්සන නමක්. ඒත් මන් ඔයාට ගැබින් කියලා කියන්නම් ද?
Ah...එතකොට මන් රෝසිටා. මෙයා මගේ හොදම යාළුවා රොන්.

ඔයාට කොහෙහරි යන්න තැනක් තියනවද? අපිට ඔයාව ගිහින් බස්සන්න පුළුවන්.

ගිහින් දාන්න... ඒ කොහෙටද?

ගෙදර..

බැ...... මට දැන් ගෙයක් නැ. මගේ අතින් වැරද්දක් සිද්ද උන නිසා තාත්තා මාව ගෙදරින් එලෙව්වා.

ඇයි ඔයා මොනාද කරේ.

මන් තාත්තා කියන දේ අහන්නේ නැතුව වැඩ කරා ඉතින් එයා මාව පිටුවහල් කරලා දැම්ම මෙහෙට.

ඇයි පිටුවහල් කරේ. ඔයාගේ තාත්තා රජෙක්ද?

ඔව්....

' රෝසිටා මන් හිතන්නේ අර වැදුණු පාර මොනාහරි වෙලා මොලේ අවුලක් වෙලාද කොහේද?

"ඔව් එකනම් මටත් හිතුනා "
.
.
.
.
one year age

රොන් says :-

" ගොඩක් අය නම් කියනවා.එකපාර්ශවික ආදරේ හුගක් ලස්සනයි. ඒක පාර්ශවික ආදරේ තාමා අවංකම. වගේ දේවල් හුගක්,
ඒත් ඇත්තටම ඒක කරන මනුස්සයා තාමා දන්නේ එකෙන් දැනෙන වේදනාව.

යාළුකමකට එහා ගිය හැගීමක් හිතේ හිර කරගෙන ඉන්න ඒක කොච්චර නම් අමාරුයි ද?

†_My Dear Angle_†Where stories live. Discover now