Hey !
අප්ඩේට් එකක්නම් නෙමෙයි. කතාව තව ටික දවසක් පරක්කු වෙයි කියන්නයි ආවෙ 😢 Announcement දැම්මට හැමෝටම පේන්නෙ නැති නිසයි ඕතර් නෝට් එකක් විදියට දාන්නෙ..
මේ ටිකේ තිබ්බ වැඩත් එක්ක ලියාගන්න තරම් නිදහසක් තිබ්බෙ නැ ළමයි.. මේ පාර අපිට ප්‍රැක්ටිකල්ස් එහෙම 5 days session විදියට යන්නෙ.. ඉතින් ඇත්තටම කලින් වගේ වෙලාව හොයාගන්න අමාරුයි. අනිත් එක අනිද්දා මට එක්සෑම් පටන් ගන්නව.. ඒව ඉවර වෙනකල් තව සති දෙකක් වගේ දෙන්න මට🥺❤️
මේ දවස් වල අප්ඩේට් ලේට් නිසා මට සෑහෙන රීඩර්ස්ල ගොඩක් නැති උනා.. මුල්ම කාලෙ හිටපු අයගෙන් බාගයක්වත් දැන් නැහැ.. ඒ ගැන නම් ඇත්තටම මාර දුකයි.. ඒත් ඉතින් මොනා කරන්නද.. ස්ටඩීස් වලට ප්‍රයෝරිටි දෙන්න එපැයිනෙ ☺️
මුල ඉඳන්ම තාමත් මේ වෙනකල් ඉන්න අය කීප දෙනෙක් ඉන්නව අප්ඩේට් කොච්චර ලේට් උනත්... ඔයාලව අමතක නෑ ❤️
හෑල්ලක් ලියල යන්න නෙමෙයි ආවෙ.. හිතාමතා කතාව අමතක කරලා ඉන්නව නෙමෙයි කියලා ඔයාලට කියලා යන්නයි ආවෙ..
පුලුවන් ඉක්මනින් එනවා.. එතකල් අත ඇරල යන්නෙ නැතුව ඉන්න.. 🥺❤️👉👈
ආ තව දෙයක්..
අලුත් කවර් එක !!ඒක lyz_8105 නංගිගෙන් හම්බෙච්ච චූටි ගිෆ්ට් එකක්.. මෙයාවනම් ඔයලා නොදන්නව වෙන්න බෑනෙ..
විදූ , සත් ඉඳුවර ලියපු ඕතර් නංගි 😚Thank you so much kelleeee 😚🥰❤️
ගිහින් එන්නම් ☺️😚
Winky_ ❤️
YOU ARE READING
සුළඟ නුඹ ( Sinhala BL )
Non-Fictionනුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️