2

43 5 0
                                    

2022.03.14

නින්දක් තිබුනෙ නෑ ඊයෙ රෑ මට... ඒ ඇස් මාව නින්දෙන් ඈත් කලා...
අදත් උදෙන්ම ආවා සුපුරුදු සඟයා යටට. හැබැයි හිතේ තිබුනෙ හොර අදහසක්. අදත් ඇය එයිද ? බලන් හිටියා මන් මඳ වෙලාවක්...
අහා... අද නම් කඩිකුලප්පුව නෑ. හරි ලස්සන කෙල්ලෙක්... කොට පෙනුම, සුදු හම, දිගට වවපු කළු කොන්ඩෙ... තව කෙල්ලෙක් එක්ක කැකිරි පල පල එනවා හරි කෙලි ගමනින්...
ඇට්ටේරියා මල් සුවඳ එයාව අඳුරගෙනද කොහෙද... මාව පාස් කරනවත් එක්කම ඒ මල් සුවඳ මුසු උන සීත සුළඟක් මාව නෑව්වා... එයාවත් නෑවුනා... ඇට්ටේරියා ගහ දිහා හැරිල බලපු එයා මාව නොදැකම එයාගෙ ගමන ගියා...

- සෙවී










°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
තේරුනා ද 😁 හි හී 😁😁😁😁

ආදරණීය දවස්... Where stories live. Discover now