12

15 3 0
                                    

2022.04.02

ටික් ටික් ටික්... වෙලාව ගෙවීගෙන ගියත් තාමත් නැහැ ඈ පැමිණියේ. පාසල් ආවෙ නැති ද ඇය ? මෙතරම් ප්‍රමාද ඇයි ? බලා සිටියා උදෑසන සීනුව නාද වන තුරු. බාලිකාවක කෙතරම් ගැහැනු ළමුන් සිටියද, මා බලා සිටින්නේ එක් ගැහැනු ළමයෙක් දෙස පමණයි. නමුත් ඈ තවමත් නෑ. විවේක කාලය තුළ ගොස් බැලුවා ඇගේ පන්තියට.

"අද නිවේකා ආවෙ නෑ නංගි"

හිතුවා හරි... ඇය පැමිණ නැත. ඒත් ඇයි ? යම් කරදරයක් ද ඇයට ? හේතුව ඇසුවත් පිළිතුරක් දැන සිටියේ නෑ ඇගේ යෙහෙළිය. හෙට වන තුරු බලා සිටිනවා මන්...

නමුත්...

මට පාළුයි මගේ මැනික... හේතු රචනයට අවැසියක් නෑ...

-සෙවී

ආදරණීය දවස්... Where stories live. Discover now