14

8 0 0
                                    

2024.04.26

"නිවී..."

පසු කරන් යන්නට සිතුවත් අදත් නැවතුනා මගේ ඇමතුම හමුවේ. යෙහෙළිය යවා මා දෙසට මුහුණ පෑවත් ඒ දෑස් තුළ දුකක් සමඟ ඇදුනු කලබලයක සේයාවක් තිබුනා...

"මොකක් හරි උනාද... මන් අතින් ?"

ලා මදහසක් සමඟ 'නෑ' කියන්නට ඈ හිසින් සන් කලා.

"එහෙනම් ඇයි මාව මග අරින්නෙ ?"

දිගු සුසුමකට පසු...

"මට සමාවෙන්න නංගි... මන් ඔයාට බොරු බලාපොරොත්තු දුන්නනම්... ඒත් මට ඔයාට කියන්න තියෙන්නෙ ඔයා මන් ගැන තියෙන බලාපොරොත්තු අත ඇරගන්න. මොකද මන් වෙන කෙනෙක්ට ආදරේ කරනවා... මට ඇත්තටම එයා ගැන ගොඩක් කල් ඉදන් ආදරයක් තිබ්බා... ඒත් ඔයා ගැන මගේ හිතේ තිබ්බෙ කැමැත්තක් විතරයි... ඉතින් ආදරේ කැමැත්තට වඩා ප්‍රබල නිසා මන් එයාව තෝරගත්තා. මට සමාවෙන්න..."

- සෙවී

ආදරණීය දවස්... Where stories live. Discover now