Lanka art coparation
👩hi darlin ..ඔයාට කොහොමද ඉතින්
💚tharushi තමුන් කොහොමද මගෙ අවසරයක් නැතුව මගේ office room එකට ආවේ
👩අයියෝ darlin මගේ අනාගත husban ගේ office එකට එන්න අවසර ගන්න ඕනේද
💚ඔයාගේ අනාගත husband කෙනෙක් මෙහෙ නෑ තරුශී
👩ඒ ඔයාටනේ පැටියෝ . ඔයා අකමැති උනාට ඔයාගේ ගෙදර අය...
💚ඒ තමුසෙට කැමති වෙන්න ඇත්තේ එයාලා අද ගොලු බීරි උදවිය හින්දනේ. එයාලට ඕනේ දේවල් කරපු කාලේ ඉවරයි තරුශි . මන් කරන්නේ මට ඕනේ දේ... ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු නම් කවදාවත් නම් කෙරෙන්නේ නෑ.දැන්ම අතාරිනවනම් හොදයි
👩හහ්...ඒක වෙන්නේ නෑ කවදාවත් .මන් මට ඕනේ දේ කරගෙන තමා පස්ස බලන්නෙ..බලමුකෝ හශේන් ..තමුසෙව බැන්දේ නැත්නම් මන් තරුශි නෙමෙයි ..ඔයා ඔය පැත්තේ තනියම.. මට අයියත් ඉන්නවා .. ඔයා කොහොමද මාත් එක්ක හැප්පෙන්නේ
💚හහ් හැප්පෙන හැටි එවෙලෙට බලාගමු.තමුසේ වගේ එවුන් නම් කීදෙනෙක් ආවද ආ ඒත මන් මේ යහතින් ඉන්නේ... අනේ මේ තරුශි තමුසේ මගේ කට අවුස්සගන්නේ නැතුව යනවා ඕයි. ආ තව එකක් ...තමුසෙගේ ආදරනීය අයියට එන්න කියනව මෙහෙට මන් කතා කරා කියලා
👩ඒ මොකටද තමුසේ එයාට කතා කරන්නේ
💚ඒක මගේ ප්රශ්නයක් තමුසේ ඒක හිතන්නේ නැතුව පණිවිඩේ කියනවා.
👩කියන්නම් ...තමුසේ ගැන බලා ගන්නම්
💚පස්සේ නෙමෙයි දැන් උනත් බලාගන්නවා. ආයි මේ පැත්තේ පස් පාගන්න එන්න එපා.තමුසෙගේ අයියට අද හවස 3 වෙද්දී එන්න කියනවා
👩තමුසේ....
💚මිස් අෂිනි මෙයාව එලියට එක්කන් යන්න..
👩🦱ok sir..එන්න මිස් තරුශි අපි යමු
👩යනවා තමා ඕයී මෙතන ලැගලා ඉන්න ආවේ නෑ.මන් මේක ලේසියෙන් අත අරින්නේ නෑ
💚හා හා යනවා වටේ යන වට්ටි අම්මලා එක්ක කතා කරනවට වැඩිය මට කරන්න වැඩ ගොඩක් තියෙනවා
3p.m
👩🦱sir .. mr.vinod ඇවිත් ඉන්නවා සර්ව හම්බෙන්න