😇අම්මෝ බන් මගේ ඔලුව අලි බාගයක් පටෝලා වගේනේ ඔයි
👻මගෙත් එහෙමයි බන්
❤ආ මහත්තුරු දෙන්න නැගිට්ටද .
😇අනේ බන් ඔලුව රිදෙනවා නේ
❤ඔලුව විතරද රිදෙන්නේ තාම .. මන් මේ කල්පනා කරන්නේ අර පාටියට ගිහින් තමුසෙලා දෙන්න බීපු තරම. කෝප්පයක් ගහන්නම් කියලා බෝතලයක්ම ගහලා..
👻ඒ මට මතක නෑනේ
❤මතක තියෙයිද ඉතින් තමුසෙලා දෙන්න හිටියෙ නිකන් අර කුඹුරේ ගහලා ඉන්න පඹයා වැනෙන්නේ අන්න ඒවගේ වැනි වැනි
😇සිරාවට.. ඒත් බන් කොහොමද බන් අපි ගෙදර ආවේ එතකොට
❤හශේන් සරුයි සනුක සරුයි තමා ගෙනත් දැම්මේ .. බලපන් ඉතින් උබලා කරන වැඩ
😇හරි හරි සුදෝ ආයි එහෙම වෙන්නෙ නෑ.
❤හ්ම් මන් එහෙම හිතන්නන්කෝ .. දැන් පල කන්න හදලා තියෙන්නෙ කාලා ඉවර වෙලා දෙන්න එක්ක මුලු ගේම සුද්ද කරනවලා.. ඒක තමා තමුසෙලාගේ දඩුවම තේරුනාද..මන් supermarket එකට යනවා බඩු වගයක් ගන්න. එද්දී සුද්ද කරලා තිබ්බෙ නැත්නම් බලා ගන්නම් දෙන්න ගැනම
👻හා හා බුදු සර් .. සර් යන්නකෝ එහෙනම්
ඉෂාන් දෙන්නට බැනලා පාරට ආවේ බස් එකකට නැගගන්න. බස් එකට නැගලා විනාඩි 10 විතර යද්දී supermarket එක ගාවින් බැස්සා.
Lanka art coparation
👩🦱සර්... අලුත් girl කෙනෙක් ඇවිත් ඉන්නවා ජොබ් එකකට inataview එකකට .. එයාව එවන්නද
💚අහ් ..මිස් අශිනි එයාව එවන්නකෝ
🧑🦰hi..mr.hashen .
💚hi...
🧑🦰sir මන් මෙහෙ ආවේ හොද ජොබ් එකක් හොයාගන්න
💚ok.. ඔයාගේ cv එක මෙහාට දෙන්නකෝ මට
🧑🦰මෙන්න සර්
💚හ්ම්...මේවගේනම් අවුලක් නෑ..ඔයාගේ colification අවුලක් නෑ .ඔයාට අද හෙට ඉදලම වැඩට එන්න පුලුවන් .මිස් අශිනි ඔයාට අද වැඩ කරන තැන පෙන්නයි..මට වැඩ ටික හොදට neet එකට කෙරෙන්න ඕනේ .. ඒක අවුල් උනොත් මන් ඔයාව company එකෙන් අයින් කරන්න දෙපාරක් හිතන්නේ නෑ.තේරුනාද
