මංමාවත් අතර
හෙමි හෙමින්
අඩි තියන
හිනාවක් මුව සරන
සුකුමලිය
නුඹ කවුද?අර පේන සකුරාව
නුඹ වගේ
පිං පාට
නෙළන්නට බැරි වුවද
නුඹ මගේ
පෙම් කුසුමමල් උයන් වීදියේ
දුටු සැනින් හිත ගත්ත
නුඹ නමින් පිපි හැගුම
කෙසේ නම් වළලම්ද?එය ක්ෂණික ආලයකි
කිසිදාක හිමි නොවන
නුඹ නමින් ආ හැගුම්
ලියා යමි හද තුළම✒️_Kalpana_