PART 04

157 32 17
                                    

Nursery Teacher
YIZHAN VERSION









ඕන්න කෝමද කියන්නකෝ චූටී චීච්ගේ කාමරේ..  බාප්පී තමයි ඔන්න හැඩ කරේ...

බොරුවට බඩත් අල්ලගත්ත සේහා කුස්සියට වෙලා උය උය උන්න ජාන්ව  ඇදගෙන ආවේ ජාන්ට  ලෑස්ති කරලා දුන්න කාමරේ පෙන්නන්න..

මේ ගෙදරට ආවත් හරි ජාන්ට මුලින්ම කරන්න ඕනේ මහ ලොකු පොලිස් බාප්පටයි දුවටයි කෑම උයන්න...

කෙල්ලයි බාප්පයි එකතු වෙලා යෙන්මිගෙන් අහලා උඩ තට්ටුවෙන් ලස්සන කාමරයක් ජාන්ට  ලෑස්ති කරා.. පොත් පත් ටික නම් යීබෝ  මොනවා නැතත් හරියටම ලෑස්ති කරා.. මොකෝ ඉතින් ජාන්  ඉස්සෙල්ලා අඩපු විදිය යීබෝ  දැක්කනේ..

අනික ආසාවෙන් ඉගන ගන්න කෙනෙක් කොච්චර පොත් වලට ආදරෙයිද කියලා යීබෝට ආයේ අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ.. මොකද යීබෝ කියන්නෙත් ඉගනීමට හපනෙක්...

මොනවද අඩු පාඩු...

මොනාත් නෑ ගගා.. ලස්සනයි...

ගගා නම් ඉතින් කෝමත් ලස්සනයි තමයි.. ඒත් ඕම කියන්න එපා ලැජ්ජ හිතෙනවනේ...

මන් කිව්වේ කාමරේ ගැන මනුස්සයෝ ..

ලස්සන කාමරයේ හැඩ බල බල උන්න ජාන් හැරෙන තැපෑලෙන් යීබෝට රැව්වෙ මේ මනුස්සා තමන්ම ලස්සනයි ගගා කියව ගන්න එකට තියෙන අකමැත්තට...

ඊයා බාප්පී.. ඔයා නෝන්ඩී වෙනෝ අයියෝ..

අනේ මේ වොශ් දාන් එනෝ කන්න.. හෙට මොට්ටසෝරි යන්නැද්ද.. දූපිය හිකනලී...

යීබෝ කෙල්ලගෙ පස්සට කකුලෙන් පාරක් ගහන ගමන් කියද්දි කෙල්ල පස්සත් උස්සලා පස්සට පැනලා පස්ස අත ගා ගත්තා...

හෙලුවෙන් නාලා මට අහු වෙන්නෑ හොදේ...

ඇදුම් කෝ...

ඇද උඩ තිබ්බා...

මොට්ට බාප්පී...

යනවා යනවා...

කෙල්ල ගියා යන්න ගස්සලා.. යීබෝගේ  වැඩේ නම් ඉවරයි.. ඒත් කොල්ලා යන පාටක් නම් නෑ.. කොල්ලා ජාන්ගේ  ඇදෙනුත්  වාඩි උනා.. ජාන්  ඇස් වලින් පෙන්නුවේ කාමරෙ දොර වෙද්දි ,

 ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ                                                    YIZHAN ✓Where stories live. Discover now