Nursery Teacher
YIZHAN VERSIONඅලුත් දවසක්... මහ පාන්දර දෑස් පියා ගත්ත ජාන් යීබෝ තවමත් ඉන්නේ සුව නින්දක... රැ තිස්සෙ ගහගත්ත සූප්පුවත් තාමත් නන්ස්ටොප් වැඩ...
ම්...
කන ලගින් ඇහෙන චුක් චුක් හඩ යීබෝල ලාවට ඇහෙද්දි යීබෝගේ නින්දත් කැඩිලා යද්දි යීබෝ හිමීට ඇස් ඇරියේ සද්දේ මොකක්ද බලන්න...
අහ්....🤣🤣🙈
සුව නින්දක උන්න ජාන් මේලෝකේ සිහියක් නැතුව යීබෝගේ පපුව උරනවා දැක්ක යීබෝට මුලින්ම හිනා ගියත් පස්සේ අත් දෙකෙන්ම කොල්ලව තුරුල් කරන් ඒ නලලට හාදුවක් තිබ්බේ ගොඩාක් ලොකුවට.....
වෙලාවකට බබෙක්.. ආයේ ටිකකින් දුක හිතිලා... ආයේ ටිකකින් පට්ට දාර්ශනිකයි...ආපෝ ආයේ ටිකක් වෙලා යද්දි ත්රස්තවාදීයෙක් වගේ.... 🤣🤣
යීබෝ ජාන්ගේ කනක් මිරිකලා ජාන්ගේ ඇස් දෙක බලෙන්ම ඇරියේ තමන්ගෙ ඇගෙන් ජාන්ව ඈත් කරන ගමන්මයී...
ආනී....
කට වටේම කෙල නාලා.. බලන්න ලස්සනයි යීබෝගෙ පපුවට ගංවතුර ගලලා වගේ.. යීබෝ ජාන්ගේ කට පිහදාලා දැම්මා...
වොශ් දාලා එන්නකෝ.. පහළට යමූ.. දැන් අර මගුලගෙ ගෙදරින් එයි...මන් ලෑස්ති වෙන්න ඕනේ...
පුදුම හදිස්සියක්නේ තීන්නේ...යනෝ ඉතින් අර තීන්නේ දොර...😏😏
හදිස්සිය මට ඕනේ උන් ඉස්සරහා මන් උබේ කියලා කියන්න.. ඒ නිසා කට පියාගෙන ලෑස්ති වෙන්න...රෑ ඔයා කිව්ව ඔක්කොම මන් ඇහුවනේ බබා...දැන් මන් කියන දේ ඔයා අහන්නෝනේ.. නැත්තම් මන් නිකන්ම යකෙක් වෙයි...
ගගා...🥺🥺
යීබෝ ඇදෙන් නැගිටින ගමන් කියද්දි ජාන්ගේ මූණත් එක්ක දෙක වෙලා ගියා... කොහොමත් යීබෝගේ යස්ස පෙනුමට නම් ජාන් ගූ බයයි.. අනිත් වෙලාවට ගේම ඉල්ලුවට යීබෝට තද උනාම නම් ගේම තියා කුස්සිය වත් ජාන් ඉල්ලන්නෙ නෑ...
ඔයාට පුළුවන් පහළට ගිහින් ඕනම විදියේ නැටුමක් නටන්න.. හැබැයි එකක්.. මුලදී අපි පොඩ්ඩක් සයිලන්ට් එකේ වෙන්නෙ මොකක්ද කියලා බලමු.. මට මගෙ අයියව විස්වාසයි...

YOU ARE READING
ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ YIZHAN ✓
Fanfiction👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 💚 ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච්චි මිරිස් කාලද මන් දන්නෑ...😊😊 ❤️ එයා මන් කවුරු කියලා හිතන් ඉන්නවද දන්නෑ... මොන්ඩිසෝරියට ආවානම් ලම...