Nursery Teacher..
YIZHAN VERSION
සුදු බාප්පියෝ.. වැඩේ පත්තු වෙලා වගේ හොදේ...
කාර් එක නවත්තද්දිම ගේ ඉස්සරහා පුටුවේ වාඩි වෙලා බඩ ගෙඩියත් අත ගගා ඉන්න යෙන්ග්මීව දැකලා සේහා කියද්දි යීබෝත් මෝඩ හිනාවක් දාලා හිස වැනුවෙ ඔව් කියන්න වගේ...
ඒනම් සැරසේන්.. හෙලුවේන්... යා කිව්ව ගමන් බැස්සාම ගෙට දුවන්න ඕනෙ හොදේ මන් එක්ක.. ටෙඩියව පස්සෙ ගෙට යන්...
යීබෝ කාර් එකේ දොර අරින ගමන් තමයි සේහීට මේ කියලා දෙන්නේ.. කෙල්ලත් පැනපු ගමන් වතුර බෝතලේ එල්ලුවා යීබෝගේ බෙල්ලේ... දැන් යීබෝ තමයි මොන්ඩිසෝරි ගිහින් ආව බබා.. සේහී නෙවෙයි..
බෑග් එක කෙල්ල පිටේ දාගෙන යීබෝට හිසින් යන් කියලා දෙන්නම එක පාර දොර ඇරන් අත් අල්ලගත්තේ කාර් එකේ ඉස්සරහට ගිහින්..
යෙන්මි යීබෝ එනවා දැකලා රවාගෙන බලන් ඉද්දි එක පාරට යීබෝ එක්ක කෙල්ල ගෙට දුවලා ගියේ විදුලි වේගෙන්...
අපරාදේ කියන්න බෑ ඩබල නැවතුනේ කෙලින්ම උඩ තට්ටුවේ තියෙන යීබෝගේ කාමරේ ඇතුලටත් ගිහින් දොරත් ලොක් කරගෙන.. දිව්ව මහන්සියට දෙන්නම බිම පතබෑවිලා මහන්සි යවද්දී...
චූචී චීච මොනා කරනෝද දන්නෑ නෙහ්...
පුංචි කෙල්ල යීබෝ දිහාම බලන් කියද්දි යීබෝගේ මූණේ මල් පිපිලත් ඉවරයි...
පෙම් මල් මාලා...
නෙලා ගොතාලා..
පේම පේමේ අපේ චීච පාලා...🤣🤣යනෝ මැට්ටි යන්න.. අද සෑ අපි එයාට කෝල් කරමු හොදේ.. එයා කෝල් කරේ එයාගෙ නම්බර් එකෙන් නේද.
ඔව්නෙ..
ඒනම් කෙල්ලේ රෑට අපි එයාව ටෝක් කරමු...
එලම බාප්පී.. සේහා එවලෙඩි බැට්ටියේ කලු පාට පූසා වගේ රෙඩි පිට ඉන්නේ...
මොකටද..
ඔයාට.........
ම්ම්ම්ම්................
එයාව................
ම්ම්....................
සෙට් කරන්න අයියෝ......
![](https://img.wattpad.com/cover/377144216-288-k266915.jpg)
YOU ARE READING
ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ YIZHAN ✓
Fanfic👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 💚 ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච්චි මිරිස් කාලද මන් දන්නෑ...😊😊 ❤️ එයා මන් කවුරු කියලා හිතන් ඉන්නවද දන්නෑ... මොන්ඩිසෝරියට ආවානම් ලම...